මොකුන්ද බන් මේ BTS

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ගෑනුද පිරිමිද? නැත්තම් අතර මැදද? හැමදාම ට්‍රන්ඩින් වල උඩින්ම ඉන්න නිසා සිංදුවක් දෙකක් අහුවා...අනේ මන්ද බන් මටනම් මෙලෝ රහක් නෑ...මොකද්ද මේ පයන්න..කවුරු හරි තේරුම් කරල දියන් මේ ගැන? වෙනම කල්ට් එකක්ද? නැත්තම් චූ කෙල්ලො කොල්ලෝ උඩ තියාගෙන දගල පුස්සක් ද? නෙට් එක පීරුවොත් හොයාගන්න බරි වෙන එකක් නෑ ..ඒ උනාට කම්මැල්ලියි බන් මේ ගෑනු පිරිමි මල් පලතුරු ගැන හොයන්න..දන්න එකෙක් කියල දියන්කෝ මේකේ තියෙන විශේශත්වේ මොකද්ද කියල..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එක එක කාලෙට එක එක boy band එනවනෙ මචන්

    New kids on the block
    Westlife
    Backstreet boys
    Nsync
    Boys II men
    Jonas brothers
    Wanted
    One direction
    5 second of summer

    දැන් BTS
    අපි වයසට ගිහින් Gen Z එවුන්ට තියෙන්නෙ වෙනම ටේස්ට් එකක්
    Music සෑහෙන්න වෙනස් වෙලා😞

    කොරියන් එවුන්ගෙ මේ සෙට්න් එකට කැමතියි 🙂🤦‍♂️ guilty pleasure


    ------ Post added on May 31, 2021 at 1:22 AM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටික කාලෙකට කලින් යූස්ඩ් හාඩ් ඩිස්ක් එකක් ගත්ත, එකේ 10 GB කොරියන් MP3 තිබ්බ, ඒවා පට්ට. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ, එත් මියුසික් එහෙම අහන් ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: tinto brass

    planner123

    Well-known member
  • May 22, 2018
    8,538
    14,702
    113
    I'm a fan of their "life goes on" song.
    Oya wagema thana issara beatles, elvis presley ta ehema marenna haduwe. Habai Internet nathi nisa ewa godak a region ekata witharak limit wuna.

    Personally I like BTS. BTS ARMY has collectively helped many causes. Mama nam satha 5kwath deela naha.

    P.S : Samanyen kpop band ekak daily 16+ hrs wage practice karanawa. Sure they pay well. Puluwan kaale hamba kara ganna epai.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන් මෙහේ උන්ට තියන පුකේ අමාරුව කොරියාවේ ඉන්න උන්ට නෑ BTS එක ගැන මොකද කොරියාවෙ ඔය වගේ KPOP Team ඕනි තරම් ඉන්නවා
    Momoland කියන එකත් කාලයක් Top 1 හිටියා ..

    කොරියාවෙ හිටිය නිසා කියන්නෙ හැබැ යි උන්ගෙ Art / Music කරන ගොඩක් උන්ට Degree තියනවා සබ්ජෙක්ට් එක ගැන
    ‍ලොකු එන්ටර්ටේට්මන්ට කොම්පැනි වලින් තමයි රන් කරන්නෙ
     
    • Like
    Reactions: EnIgma001

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මචන් මෙහේ උන්ට තියන පුකේ අමාරුව කොරියාවේ ඉන්න උන්ට නෑ BTS එක ගැන මොකද කොරියාවෙ ඔය වගේ KPOP Team ඕනි තරම් ඉන්නවා
    Momoland කියන එකත් කාලයක් Top 1 හිටියා ..

    කොරියාවෙ හිටිය නිසා කියන්නෙ හැබැ යි උන්ගෙ Art / Music කරන ගොඩක් උන්ට Degree තියනවා සබ්ජෙක්ට් එක ගැන
    ‍ලොකු එන්ටර්ටේට්මන්ට කොම්පැනි වලින් තමයි රන් කරන්නෙ
    momoland එකේ මරු කෑලි ටිකක් හිටිය මතකයි.
     
    • Like
    Reactions: ElaCool

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අපි ඉන්දියාවෙ චිත්‍රපටි කතා සිංදු ‍වලට කැමති වගේ කොරියාව වටේ තියන රටවල් මුන්ව ෆලෝ කරනවා ..

    කොරියාවෙ තව මෙහෙම සීන් එකක් තියනවා නොරේ බං (සිංදු කාමරය ) කියල හැම තැනම තියනවා සමාජශාල වර්ගයක් ඒවට ගියාම කැරොකේ වලට සිංදු කියන්න ඩාන්ස් කරන්න තමයි ‍ තියෙන්නෙ මේක සාමාන්‍යයෙන් උන්ගෙ දෛනික දින චර්යාවෙ කොටසක් වගේ නොරේබං එකකට නොයන එකෙක් නෑ ..
    තව කොමික් චිත්‍රකතා පොත් බලනවා කොරියන් උන් පොන් එකේ සිංදු අහනවා ebook කියවනවා

    අපේ උන් වගේ නෙවෙයි පොඩි කාලෙ ඉදලට සාහිත්‍යය කලාව එක්ක තමයි උන් හැදෙන්නෙ
    කොරියාවෙ KPOP සංස්කෘතිය වෙලදපොලක් එබවට පත්වෙලා තියෙන්නෙ ඒක නිසා

    අනික උන් නිතරම ඇමරිකාව තමයි ෆලෝ කරන්න බලන්නෙ ඇමරිකන් බටහිර ස්ටයිල් කොරියන් එකෙයි mix එකක් තමයි ඔය Kpop කියන්නෙ . අපේ වගෙ ගද රටවල් ගණනන් ගන්නෙවත් නෑ බං උන්
    කොහොම උනත් උන්ගෙ ආර්ථික‍යේ ලොකු කොටසක් කලාව කියන දේ

    අපේ රටේ කලාකාරයො නෑ නේ බං මොකාදගෙද එක සිංදුවක් trending ඇවිත් තියෙනෙ worldwide වයිරල් විදියට


     
    • Like
    Reactions: tinto brass

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    එක එක කාලෙට එක එක boy band එනවනෙ මචන්

    New kids on the block
    Westlife
    Backstreet boys
    Nsync
    Boys II men
    Jonas brothers
    Wanted
    One direction
    5 second of summer

    දැන් BTS
    අපි වයසට ගිහින් Gen Z එවුන්ට තියෙන්නෙ වෙනම ටේස්ට් එකක්
    Music සෑහෙන්න වෙනස් වෙලා😞

    කොරියන් එවුන්ගෙ මේ සෙට්න් එකට කැමතියි 🙂🤦‍♂️ guilty pleasure


    ------ Post added on May 31, 2021 at 1:22 AM

    පසුපස වීදියේ කොල්ලො නම් ගැම්මක් තමයි 😎
     
    • Like
    Reactions: EnIgma001