මොකෙක්ද ඕයි තොපි මේ ගෙනවේ :(

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    ඔව්.පොර ආව මුල් කාලේ සෑහෙන්න මීඩියා වල කතා කරා.කරන කරන සැරේ සැරටම නාගත්තා.ආයෙ ගොඩගන්න බැරි වෙන්නම ප්‍රතිරූපය ඩැමේජ් උනා.දැන් පොර ජාතිය අමතන්න විතරයි එලියට එන්නේ.මීඩියා එක්ක ගනුදෙනු කරන්න කිංස්ලිවයි සුදේවයි ගත්තෙත් ඒ නිසා තමයි.පව් ඉතින්.ඔය කාබනික වගා බිමේ සීන් එකත් සෑහෙන්න ප්‍රැක්ටිස් කරල කරන්න ඇත්තෙ.ඒත් නානවනෙ
    ඔන්න ඔහේ ඉතුරුටිකත් ඉදල යයි.
    බැනල වැඩක් නැහැ. හැදෙන පොරක් නෙමේ.
     
    • Haha
    Reactions: ruchira55

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    247227746_4502329453191998_6670308286685742974_n.jpg
     
    • Haha
    Reactions: ruchira55

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    කොහෙද මන්දා රටක පබයෙක් ජනාධිපති වෙලා සැමන් 100යි පරිප්පු 65යි කියල කෙකර ගගා ජාතිය ඇමතුවා වගේ මතකයි.
     
    • Haha
    Reactions: ruchira55

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ මනුස්සයට නම් ඇත්තටම මානාසික රෝගයක් තියෙනවද කොහේද, පොරම කියපුවා පොරටම මතක නෑනේ, යුද්දේ කාලේ රට පන්නෙත් පිස්සු කියලානේ,,,,,,
     
    • Haha
    Reactions: ruchira55

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ? නෑ.
    69 න් එකෙක් වෙන්න මම චන්දෙ දෙන්න එපැයි. ඔප්ෂන් එකක් විදියට සැලකුවා ඉස්සර. ඒ උනාට චන්දෙ දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ.

    මෙහෙම නෙවෙයි.
    නන්දෙයි, මයිනයි හෝල්සේල් බෝම්බ හොයාගත්තත්, මැරුණ කොටි ටිකත් ආයෙ නැගිටිනව කිව්වත් නන්දෙවත්, මයිනවත්, රාජපක්ක පවුලෙ කවුරුවත් ආයෙ චන්දෙ දෙන්න සුදුස්සො වෙන්නෙ නෑ මට නම්. මෙන්න මේක හොඳට save කරල තියාගෙන ආයෙ උන්ව ඔප්ෂන් එකක් විදියටවත් සැලකුවොත් පෙන්නන්න. හොඳේ. 🖐 ✌️😆

    රට කාපු තැරි බයියො බංගවේවා. :dull:
    ටිකක් රඟපානවා නේ.ඔහොම ඉඳින් ඹේ පරණ comment ටික අලවන්න 🤭
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ටිකක් රඟපානවා නේ.ඔහොම ඉඳින් ඹේ පරණ comment ටික අලවන්න 🤭

    පරණ ටික අලවන්න දෙයක් නෑ මං කිව්වෙ ඔප්ෂන් එකක් විදිහට සැලකුවා කියලා. 🤭 ඒකම තමයි අලවන්න තියෙන්නෙ. 🤣

    ඒ මමම තමයි දැන් කියන්නෙ ඉස්සරහට කිසිම වෙලාවක රාජපක්කයො ඔප්ෂන් එකක් වෙන්නෙ නෑ කියලා. මේකත් සේව් කරන් තියාගන්න හොඳේ ඉස්සරහට අලවන්න. 🤣🤣
    🖖
     
    • Haha
    Reactions: nicjosh83

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජනදිපතිගේ අම්ම එක්ක sex කෙරීමට මට උවමනාවක් නැති බවත්, ජනදිපතිගේ අම්මගේ අප්පාගේ, ඉදල සියලු සකල දේපල
    රාජසන්තක කෙරීම හැර වෙන විසදුමක් නැති බවත් තමයි මට කියන්න තියින්නේ.

    Sex කරන්න ඕනේ නම් බඩුවක් ගහනවනේ Thailand ගිහින්, රට හොද උන්ට පස්සේ.
     
    • Haha
    Reactions: ruchira55

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔන්න ඕකව පොඩි දූපතට වගේ ගිහින් දාලා සෙල්ලං හමුදාවක් එක්ක සවෙන්ද්‍රටයි කරුණටයි වතුර තුවක්කු දීලා ලේකම් කමක් දුන්නනං ඉවරයි. අඩුම තරමෙ ඉන්ටලොක් ටිකක් අල්ලගෙන කානුවක් කපාගෙන දන්න ටික කරගෙන සතුටෙන් ඉන්නවා. පව් ඉතින්... නැති කොලිටි පුම්බපු පිම්බිල්ල මිනිහටවත් මේන්ටේන් කරගන්න බැරි තරම් ලොකු වැඩී.