විස එකෙක් නෙවෙයි, මරන්න එපා, හේතුව ටිකකින් කියන්නන්.
ඇයි ?
1. ලන්කාවෙ උග්‍ර විස 5යි මචන්.
නයා, තිත් පොලගා, වැලි පොලගා, තෙල් කරවලා, මුදු කරවලා
උග්‍ර විස මුහුදු සර්පයොත් ඉන්නවා
(වාලක්කඩි)
හැබයි විරලයි. දශ්ට අඩුයි, මන් හිතන්නෙ නෑ ලන්කාවෙ එකක්වත් වාර්තා වෙල ඇති කියලා
2. තුරිත විස සෙට් එහෙකුත් ඉන්නවා මචන්.
පොලොන් තෙලිස්සා වර්ග 3යි( කදුකර මූකලන් තෙලිස්සා, පහතරට මූකලන් තෙලිස්සා, කුන කටුවා)
පලා පොලගා
තුරිත කියන්නේ මද විස කියන්නෙ හෝ විස නෑ කියන එක නෙවෙයි. සමහර රෝග තියන, ප්‍රතිසක්තිය අවුල්, අයට විස බලපාන්න පුලුවන් නීරොගි අයට වඩා.
3. සුලු විස
සියලු මාපිල්ලු වර්ග, සමහර කරවල් විශේශ සහ වෙනත්
මුන්ට බෑ අපිට හානියක් කරන්න, ස්තානීය ලක්සන විතරයි. එ කියන්නෙ පොඩ්ඩක් ඉදිමෙයි එච්චරයි
මේ මොකාද කියල මන් දන්නෙ නෑ, හැබැයි උග්‍ර හෝ තුරිත එකෙක් නෙවෙයි.
පොලගෙක් වත් කුන කට්ටෙක්වත් නෙවෙයි
මොකාඋනත් අතින් අල්ලන්න, කවාගන්න එපා,
ඇයි ? පිටගැස්මට බෙත් විදින්න යන්න වෙනවා.
පෝර උරේකටදලා කැලෙකට විසි කරපන්
------------------------------------------
ප.ලි
කෙනෙක් කියල තියන විදියට වෙන රටකින් ආපු උග්‍ර විස සර්පයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා මන් මෙහෙම කියන්නන්.

මූ ලන්කාවෙ දැනට හදුනා ගත් උග්‍ර හෝ තුරිත විශ සර්පයෙක් නෙවෙයි. ඒ වගේම ලොවෙත් දැනට ලන්කාවෙ හදුනාගෙන තියෙන් පොලොන්/කුනකටු විසේස වලින් එහෙකුත් නෙවෙයි.
මෙතාන් තියනවා පොඩි
self guide එකක්, මේක ලන්කාවෙ කුන කටුවන්ට ගැලපෙන් anti-venom හදපු කෙනාගෙ.