1. තනි 4GB 1600MHz කාඩ් එකක් ගහනව
2. 2GB 1333MHz දෙකක් ගහනව. (ස්පීඩ් එක අඩු වුණාට slot දෙකට dual channel එනව)
1600 1333 කලවම් කරල මගේ බෝඩ් එකට ගහන්ඩ බෑ. එරර් එකක් එනව