මොකො කරන්නෙ අන්තිමට!

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උද්ඝෝශන තියෙනවා.අපිත් ගියා වැඩක් උන්නෑ.
    ගෝටලා අයින් වෙන්නෙත් නෑ😐
    තෙලුත් ගණන් ඒත් තෙලුත් නෑ.
    අවසානයට සන්නද්ද අරගලයක් වෙයිද ?
    මට හිතෙන විදිහට ඒකයි වෙන්න😐
    #GoHomeGota
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උද්ඝෝශන තියෙනවා.අපිත් ගියා වැඩක් උන්නෑ.
    ගෝටලා අයින් වෙන්නෙත් නෑ😐
    තෙලුත් ගණන් ඒත් තෙලුත් නෑ.
    අවසානයට සන්නද්ද අරගලයක් වෙයිද ?
    මට හිතෙන විදිහට ඒකයි වෙන්න😐
    #GoHomeGota
    දිගටම විරෝධතා වලට යන්න දැන් තමයි ගම් වල මිනිස්සු ඒවට එකතුවෙන්න පටන් ගත්තෙ. මේක දියාරු කරන්න රජයෙ බත්බැලයො උත්සාහ කරයි අහුවෙන්න එපා. මේ වෙලාවෙ සද්ද නැතුව හිටියොත් සද්ද නැතුවම ඉක්මනින්ම පරලොව යන්න වෙයි. පවුල් වල මිනිස්සු බේරගන්න පුලුවන් කම තියෙද්දිත් මැරෙනවා බලන් ඉන්න වෙයි. ලමයින්ට අනාගතයක් නැතුව කාලකන්නි වෙනවා බලන්න වෙයි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උද්ඝෝශන තියෙනවා.අපිත් ගියා වැඩක් උන්නෑ.
    ගෝටලා අයින් වෙන්නෙත් නෑ😐
    තෙලුත් ගණන් ඒත් තෙලුත් නෑ.
    අවසානයට සන්නද්ද අරගලයක් වෙයිද ?
    මට හිතෙන විදිහට ඒකයි වෙන්න😐
    #GoHomeGota
    ane manda..
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,359
    67,699
    113
    Screenshot-20220414-183810-You-Tube.jpg
     
    • Like
    Reactions: B.Chat and KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    උද්ඝෝශන තියෙනවා.අපිත් ගියා වැඩක් උන්නෑ.
    ගෝටලා අයින් වෙන්නෙත් නෑ😐
    තෙලුත් ගණන් ඒත් තෙලුත් නෑ.
    අවසානයට සන්නද්ද අරගලයක් වෙයිද ?
    මට හිතෙන විදිහට ඒකයි වෙන්න😐
    #GoHomeGota
    මුකුත් වෙන් නැ ඉලග අවුරුදු 3 උබලට පුක හපන් ඉන්න වෙනවා ඔය හර්තාල් ඕම්ම යනවා මිනිස්සුත් මැරෙයි හිරේ යයි පාං නොකා පාං කයි . උන් ජන්දෙන් පරදින බව දන්න නිසා අන්තිම දවසේ රටින් පනිනවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිගටම විරෝධතා වලට යන්න දැන් තමයි ගම් වල මිනිස්සු ඒවට එකතුවෙන්න පටන් ගත්තෙ. මේක දියාරු කරන්න රජයෙ බත්බැලයො උත්සාහ කරයි අහුවෙන්න එපා. මේ වෙලාවෙ සද්ද නැතුව හිටියොත් සද්ද නැතුවම ඉක්මනින්ම පරලොව යන්න වෙයි. පවුල් වල මිනිස්සු බේරගන්න පුලුවන් කම තියෙද්දිත් මැරෙනවා බලන් ඉන්න වෙයි. ලමයින්ට අනාගතයක් නැතුව කාලකන්නි වෙනවා බලන්න වෙයි
    විරෝදතා දක්වල කිහොමද පොන්ස් තෙල් මිල අඩු කරන්නෙ , යන නිසා ඉස්සරහට ලයිට් ජල බිල් වැඩි වෙනව, ඕව් නතර කරන්ඩ බැ, අනික රාජ්ය සේවය අබ සරණයි ගොඩක් අයට ,පාරෙ බුදියගෙන උන්නත් ඒව නතර කරන්ඩ වෙන්නෙ නැ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මුකුත් වෙන් නැ ඉලග අවුරුදු 3 උබලට පුක හපන් ඉන්න වෙනවා ඔය හර්තාල් ඕම්ම යනවා මිනිස්සුත් මැරෙයි හිරේ යයි පාං නොකා පාං කයි . උන් ජන්දෙන් පරදින බව දන්න නිසා අන්තිම දවසේ රටින් පනිනවා .
    මම දන්න විදිහට ග්‍රාමීය තත්ත්වෙ දරුණුයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දිගටම විරෝධතා වලට යන්න දැන් තමයි ගම් වල මිනිස්සු ඒවට එකතුවෙන්න පටන් ගත්තෙ. මේක දියාරු කරන්න රජයෙ බත්බැලයො උත්සාහ කරයි අහුවෙන්න එපා. මේ වෙලාවෙ සද්ද නැතුව හිටියොත් සද්ද නැතුවම ඉක්මනින්ම පරලොව යන්න වෙයි. පවුල් වල මිනිස්සු බේරගන්න පුලුවන් කම තියෙද්දිත් මැරෙනවා බලන් ඉන්න වෙයි. ලමයින්ට අනාගතයක් නැතුව කාලකන්නි වෙනවා බලන්න වෙයි
    මුත් බත් බලයෙක් තමා .... ignore කරල නිකන් ඉදපන් :LOL: :LOL:
     
    • Sad
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    මම දන්න විදිහට ග්‍රාමීය තත්ත්වෙ දරුණුයි
    ග්‍රමිය උන් ටයර් ගිනි තියයි පාරේ කැගහයි එත් ප්‍රදේශිය සභාවේ එකාගේ ගේ ගාවට ගමේ ඇමතිගේ ගේ ගාවට යන්න ගූ බයයි.
    අනික ඔය කියන තරම් දරුණු වෙන්න බැ . එයාලට වාහන නැ ඉන්නේ ගමේ . විකුණ්නන් බැරි උනත් තමන්ට සරිලන අහාර සපයගන්න පුලුවන් එයාලගෙන් එන රෙසිස්ටන්ස් එක අඩුයි. ඔය නගරේ අය තමා ෆයර් වෙලා ඉන්නේ
     
    • Sad
    Reactions: B.Chat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    මුකුත් වෙන් නැ ඉලග අවුරුදු 3 උබලට පුක හපන් ඉන්න වෙනවා ඔය හර්තාල් ඕම්ම යනවා මිනිස්සුත් මැරෙයි හිරේ යයි පාං නොකා පාං කයි . උන් ජන්දෙන් පරදින බව දන්න නිසා අන්තිම දවසේ රටින් පනිනවා .
    අන්තිම දවස kadawada weida?
     
    • Like
    Reactions: B.Chat