මොකෝ බං මුන් කරන්න යන්නේ
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Jun 26, 2023 #2 ඔක්කෝම ගෙදර යන්න ඕන අලුත් සෙට් එකක් ඕන කියන්නේ ඕක තමයි. ටික ටික හරි පරණ කට්ටිය ගෙදර යැව්වොත් මිසක් මේ අවුලෙන් පොඩ්ඩක්වත් උඩට එන්න බෑ. කියන්නේ එකක් කරන්නේ එකක්. කරන එකෙත් තුනෙන් දෙකක් විතර හොරකම. ඉතින් කොහොම ද හරියන්නේ Reactions: EVC
ඔක්කෝම ගෙදර යන්න ඕන අලුත් සෙට් එකක් ඕන කියන්නේ ඕක තමයි. ටික ටික හරි පරණ කට්ටිය ගෙදර යැව්වොත් මිසක් මේ අවුලෙන් පොඩ්ඩක්වත් උඩට එන්න බෑ. කියන්නේ එකක් කරන්නේ එකක්. කරන එකෙත් තුනෙන් දෙකක් විතර හොරකම. ඉතින් කොහොම ද හරියන්නේ
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jun 27, 2023 #5 රනිල් පොරොන්දු වෙන දේවල් ගැන බයවෙන්න එපා.