අපිටත් වෙස්ට් ඉන්ඩීස් ලාට වෙච්ච දෙ තමාmun hemadama practice karanne monada ban !
unge rassawa neda ban, api ape rassawe mehama fail unoth kohama thiyeida ?
අපිටත් වෙස්ට් ඉන්ඩීස් ලාට වෙච්ච දෙ තමා
වෙසි ඉන්ඩීස් ලා තමා කාලයක් සුපිරිම ටීම් එක. උන්ට ගහන්න කාටවත් බැහ. පළවෙනි වර්ල්ඩ් කප් දෙකම ගත්තෙ උන් නෙ ? එත් පස්සෙ මොකද උනෙ ?
අන්න ඒ දෙ අපිටත් වෙනවා දැන් දැන් .
කමක් නැහැ ඔහොම වෙන්නත් ඔනෙ .මොකද මෙ රටෙ ක්‍රිකට් වලට තියෙන තැන වැඩී. ක්‍රිකට් කියන්නෙ සුද්දා දීපු ඇමක්. බලපන් ක්‍රිකට් ප්‍රසිද්ධ සෙරම වගෙ රටවල් සුද්දාගෙ කොලනීස් සෙට් එක. නවසීලන්තය, ඕස්ට්‍රෙලියාව වගෙ සුද්දාම කන්ට්‍රොල් කරන රටවල් ඇරෙන්න අනික් කොලනීස් වල බලපන් ඇත්ලටික් පැත්ත එහෙම හෙනම චා, ඔලිම්පික් මෙඩල්ස් කීයද අරන් තියෙන්නෙ ?
ෆුට්බොල් වර්ල්ඩ් කප් එකකට සිලෙක්ට්වත් වෙනවද ? රග්බි වර්ල්ඩ් කප් එකකට සිලෙක්ට් වත් වෙනවද ?
සිංහලයින්ගෙ කම්මැලි ගෑනු විතරයි. පිරිමි කම්මැලි නෑ.Meka mata hithena deyak sinhala minissu mecharama kammali jathiyak wennna cricket eka hethuwak kiyala.eka payak cricket gahana ekeyi football gahana ekeyi wenasa hithapan
මන් නම් කැමති ක්‍රිකට් නැතිම වෙලා යනවනම් බන්. ක්‍රිකට් ප්‍රසිද්ධ සුද්දා පාලනය කරන රටවල් හැර අනික් රටවල් මොනවද කියලා බලපන් ? සෙරම චොර රටවල් .සුද්දාගෙ ගුන්ඩුවක් මෙ ක්‍රිකට් කියන්නෙ . එත් බලපන් දියුණු කාර්යක්ෂම රටවල් වල ප්‍රසිද්ධ මොනවාගෙ ක්‍රීඩාවල් වලටද කියලා ?Meka mata hithena deyak sinhala minissu mecharama kammali jathiyak wennna cricket eka hethuwak kiyala.eka payak cricket gahana ekeyi football gahana ekeyi wenasa hithapan
සැප වැඩි වෙලා බන්

සිංහලයින්ගෙ කම්මැලි ගෑනු විතරයි. පිරිමි කම්මැලි නෑ.

ක්‍රිකට් නැති කරලාම දාන්න ඔනෙ බන් අපෙ රටෙ.කොල්ලෙක් TV එකේ කියනව දැක්ක ටිකට් එකක් 200යිලු 200ක් වත් ගැහැව්වෙ නෑලු..ගූ 7යි![]()
ක්‍රිකට් නැති කරලාම දාන්න ඔනෙ බන් අපෙ රටෙ.
මෙ කලාපෙටම පිළිලයක් මෙ ක්‍රිකට්.
බලපන් ලොකෙ වැඩිම ක්‍රිකට් ෆැන්ස්ලා ඉන්නෙ කොහෙද ? මෙ කලාපෙ .
නිව්සීලන්ඩ් ක්‍රිකට් තිබ්බාට උන්ගෙ රටවල් වල වැඩිම තැන රගර් වලට.
ඔසී වල ඕස්ටෙලියන් රූල් ෆුට්බොල් වලට .
එංගලන්තෙත් ෆුට්බොල් ,රගර් තමා ෆෙමස්ම, සවුත් අෆ්රිකා වලත් රගර් ෆෙමස්ම.
ඔය සිම්බාබ්වෙ, කෙන්යා ,වෙස්ට් ඉන්ඩීස් සහ සවුත් ඒසියන් වගෙ සුද්දාගෙන් කිච වෙච්ච රටවල් වල තමා ක්‍රිකට් ෆෙමස්
බලපන් ඉතිං අව්ලක් පෙන්නෙ නැද්ද. එකෙනුත් ෆැඩිම ෆැන්ස්ලා ඉන්නෙ සුද්දා අවුරුද් 70 කට කලින් බොඩර් ගහලා වෙන්කරපු ඉන්දියා පාකිස්ථාන් බංග්ලාදෙශ් වල
ඔන්න ඕකයි තත්වෙ,

ඔව්..සුද්දො අව්වෙ වේලෙන්ඩ හදපු ගේම් එකක්ලුනෙ ක්‍රීකට් කියන්නෙ..ඉස්සර මැච් එකක් පැරදුනත් දුකක් එක්ක ගතියක් තිබ්බ,IPL වගේ සල්ලි වලට වෙන්දේසි වෙන සීන් ආවට පස්සෙ මාත් දැන් මැච් බලන්නෙම නෑ.ක්‍රිකට් නැති කරලාම දාන්න ඔනෙ බන් අපෙ රටෙ.
මෙ කලාපෙටම පිළිලයක් මෙ ක්‍රිකට්.
බලපන් ලොකෙ වැඩිම ක්‍රිකට් ෆැන්ස්ලා ඉන්නෙ කොහෙද ? මෙ කලාපෙ .
නිව්සීලන්ඩ් ක්‍රිකට් තිබ්බාට උන්ගෙ රටවල් වල වැඩිම තැන රගර් වලට.
ඔසී වල ඕස්ටෙලියන් රූල් ෆුට්බොල් වලට .
එංගලන්තෙත් ෆුට්බොල් ,රගර් තමා ෆෙමස්ම, සවුත් අෆ්රිකා වලත් රගර් ෆෙමස්ම.
ඔය සිම්බාබ්වෙ, කෙන්යා ,වෙස්ට් ඉන්ඩීස් සහ සවුත් ඒසියන් වගෙ සුද්දාගෙන් කිච වෙච්ච රටවල් වල තමා ක්‍රිකට් ෆෙමස්
බලපන් ඉතිං අව්ලක් පෙන්නෙ නැද්ද. එකෙනුත් ෆැඩිම ෆැන්ස්ලා ඉන්නෙ සුද්දා අවුරුද් 70 කට කලින් බොඩර් ගහලා වෙන්කරපු ඉන්දියා පාකිස්ථාන් බංග්ලාදෙශ් වල
ඔන්න ඕකයි තත්වෙ,