උබලා රෙදි හෝදදී දාන්නේ මොනවද කියපන්කෝ? රින්සොද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,171
    113
    34
    Kalutara
    ඔව් ඒත් ගොඩක් තාම රිංසෝ තමා කියන්නේ.

    ගම්වල රෙදි හොද්න සබන් වලට සමහර වයසක අය ස්වරින් බාර් කියනවා.

    කොච්චර රෙදි හෝදන සබන් තිබ්බත් ඔක්කොම සන්ලයිට් කැට 😂
    සිග්නල්, ක්ලෝගාඩ් මොක ගෙනාවත් SR කියනවා වගේ. 🥴
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    මැසිමට නම් කලින් සබන් කුඩු දැම්මේ. ඒවගේ ඩස්ට් එක. ඇඳුම් වල හිටිනවා කුඩු කුඩු. ඒ නිසා liquid වලට මාරු උනා. අතින් හෝදන කොට ගන්නේ සන්ලයිට්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    Oops! We ran into some problems.
    Maximum allowed attachment storage exceeded.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් ඒත් ගොඩක් තාම රිංසෝ තමා කියන්නේ.

    ගම්වල රෙදි හොද්න සබන් වලට සමහර වයසක අය ස්වරින් බාර් කියනවා.

    කොච්චර රෙදි හෝදන සබන් තිබ්බත් ඔක්කොම සන්ලයිට් කැට 😂
    ඒ ඉතින් මාකටින් වල සාර්ථකත්වය තමා නෙහ්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මේ දැන් කිහිප දවසක් උනා.. අපේ තියෙන්නේ අර දම්රෝ එකේ පරන සෙමි ඖටෝ රෙදිහෝදන මැශිමක්.. මන් ඉතින් office shirts trousers එකට දාලා රින්සෝ දාලා හොදනවා, අදත් බන් එක shirt එකක තැනින් තැන කහ පාට වෙලා ඒකේ
    මුකුත් කලින් ගෑවිලා තිබ්බෙත් නෑ.. කලිනුත් හොදද්දී එකක් දෙකක් ඔහොම වෙලා අයින් කලා අපරාදේ.. රින්සෝ එක නිසාද දන්නේ නෑ.. Denim එකකුත් එහෙම උනා බන්.. ඒකෙත් කහ පාට වෙලා පස්සේ laundry එකට දීලා පොඩ්ඩක් ගොඩ දාගත්තේ..ඒකට දැම්මේ All out liquid එක..

    මගෙත් සුදු ටීෂර්ට් දෙකකට කෙළ උනා ඔහොමම.
    ඒකත් දම්රෝ වොෂින් මැෂින් එකක්, දාපු powder එක diva හරි sunlight හරි

    කවදාවත් රටදි මෙහෙම වෙලා නෑ.
     
    • Like
    Reactions: gamerlk

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,968
    6,644
    113
    ගග අද්දර
    Mama aka gannam ahnm..dan thiyenne bn ara All Out liquid akai Aloe Vera Rinso akai
    All out ekat hodai mn hitanne.
    Maget aedum wagayak ohoma una damro machine ekaka sodala.
    E gdr nam wathure mada enawa hitapu gmn, anika damro eke tiyenne redi kudu ekathu wenna redi bag ekk neda?
    Eke geweila tibbamat mada pata wenawada dn ne.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රින්සෝ
    mehema ekak kade na

    ෂන්ලයිට් කුඩු දාන්නෙ. ඒ වුනාට මම නම් ඔය තරම් හොඳ ඇඳුම් වොශින් මැසිමෙ හෝදන්නෙ නෑ. ඇඳුම් වල නූල් ගැලවෙනවා සවුත්තු වෙනවා ටොප්ලෝඩ් වොශින් මැසිම් වල රෙශි හෝදද්දි. මම ගෙදර්ට අඳින එව්වා විතරයි හෝදන්නෙ. හොඳ ඇඳුම් අතේ හෝදන්නෙ. නැත්තන් කෙල වෙනවා ඇඳුමට.
    mamath passe danagaththe. Top load ewwai Semi automatic ewwai kiyanne karuma.

    redi Catogorize karala hodanna one.
    ------ Post added on Apr 27, 2024 at 11:27 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    mehema ekak kade na


    mamath passe danagaththe. Top load ewwai Semi automatic ewwai kiyanne karuma.

    redi Catogorize karala hodanna one.
    ------ Post added on Apr 27, 2024 at 11:27 PM
    ලන්කාවෙ උන්ට ෆ්‍රන්ට් ලොඩින් හොට් වොටර් එවා ගන්න තරම් දැනුමක් නැ,