මොකෝ බන් අපේ ටීම් එකට වෙලා තියෙන්නේ?

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔව්..සුද්දො අව්වෙ වේලෙන්ඩ හදපු ගේම් එකක්ලුනෙ ක්‍රීකට් කියන්නෙ..ඉස්සර මැච් එකක් පැරදුනත් දුකක් එක්ක ගතියක් තිබ්බ,IPL වගේ සල්ලි වලට වෙන්දේසි වෙන සීන් ආවට පස්සෙ මාත් දැන් මැච් බලන්නෙම නෑ.
    ක්‍රිකට් මට පෙන්න බැරි ක්‍රීඩාවක් එදා ඉඳන්ම .
     
    • Like
    Reactions: kinkon

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔව්..සුද්දො අව්වෙ වේලෙන්ඩ හදපු ගේම් එකක්ලුනෙ ක්‍රීකට් කියන්නෙ..ඉස්සර මැච් එකක් පැරදුනත් දුකක් එක්ක ගතියක් තිබ්බ,IPL වගේ සල්ලි වලට වෙන්දේසි වෙන සීන් ආවට පස්සෙ මාත් දැන් මැච් බලන්නෙම නෑ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1811544
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ලන්කාවෙ මිනිසුන්ගෙ ශරීර කූඩු හටියට ලොක මට්ටමෙන් කරන්න පුලුවන් සෙල්ලමක් තියෙන්නෙ ඔක විතරයි....
    එකත් නති කරල දාන්නද හදන්නෙ?:dull:

    බලපන් අපෙ වගෙ ශරීරකූඩු තියෙන්නෙ මෙ දකුණුආසියානු කලාපෙ නෙ ? පෙන්නෙ නැද්ද අපෙ කලාපෙ උන්ගෙ හැටි ?
    ලොකෙ හතරෙන් එකක ජනගහනයක් ඉන්න කලාපෙ ඔලිම්පික් මෙඩල්ස් දිනලා තියෙන්නෙ කීයද ? අතෙ ඇඟිලිවලින් ගැන්න හැකි .
    අර ජැමෙයිකාව් කියන්නෙ දියුණු රටවල්ද ? එත් බලපන් උසෙන් බොල්ට් ,යොහාන් බ්ලෙක් වගෙ එවුන් බිහි කලෙ ? කාලයක් හොඳම දුවන උන් හිටියෙ ජැමෙයිකාවෙ , ඇමරිකානු ධාවන ආධිපත්‍යටත් අභියොග කලා
    අපෙ ශරීරකූඩු වල නෙමෙ වැරැද්ද ? ශරීර කූඩු ඇතුලෙ දුවන සොෆ්ට්වෙයාර් එකෙ සුද්දාගෙ වෛරස් එකක් රන් වෙනවා.
    එකට ඇන්ටි වෛරස් එකක් තාම හදාගන්න බැහැ කාටවත් .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අපේ ජාන අවුල් බන්..
    අපීට football , rugby වගෙ එල්ලම් වලින් සුද්දො, කල්ලො එක්ක හැරෙන්න වත් බෑ...
    ක්‍රිකට් විතරයි පොඩ්ඩ්ක් හරි කරගන්න පුලුවන් එකට ඇගෙ හයිය අත්‍යාවශ්‍ය නැති නිසා,,,,
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ ජාන අවුල් බන්..
    අපීට වගෙ එල්ලම් වලින් සුද්දො, කල්ලො එක්ක හැරෙන්න වත් බෑ...
    ක්‍රිකට් විතරයි පොඩ්ඩ්ක් හරි කරගන්න පුලුවන් එකට ඇගෙ හයිය අත්‍යාවශ්‍ය නැති නිසා,,,,
    එහෙම කියන්න බෑ. දැන් බලපන් චීනෙ එහෙ උන් අපේ උන්ටත් වඩා පොඩිනෙ. ඒත් බලපන් පදක්කම් ගන්න විදිහ. චීනෙ කෙල්ලො එහෙම පුදුම විදිහට පදක්කම් ගන්නෙ. ඒත් එයාලගෙ ඇගවල් පොඩියි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න බෑ. දැන් බලපන් චීනෙ එහෙ උන් අපේ උන්ටත් වඩා පොඩිනෙ. ඒත් බලපන් පදක්කම් ගන්න විදිහ. චීනෙ කෙල්ලො එහෙම පුදුම විදිහට පදක්කම් ගන්නෙ. ඒත් එයාලගෙ ඇගවල් පොඩියි.

    ඇගවල් පොඩි එක නෙමෙයි බන් ප්‍රශ්නෙ....
    උන්ගෙ ඇගවල් පොඩි උනාට ලීන් ඇගවල් , ඇත්ලටික්...
    අපේ උන්ගෙ චුටි ඇගවලුයි තඩි බඩවලුයි....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇගවල් පොඩි එක නෙමෙයි බන් ප්‍රශ්නෙ....
    උන්ගෙ ඇගවල් පොඩි උනාට ලීන් ඇගවල් , ඇත්ලටික්...
    අපේ උන්ගෙ චුටි ඇගවලුයි තඩි බඩවලුයි....
    මේක ලංකාවෙ ගෑනුන්ට තියන ප්‍රශ්නයක්. අපේ කොල්ලන්ට හොද ඇත්ලටික් ඇගවල් තියනව එකෙක් දෙන්නෙක්ට නැති උනාට. ලංකාවෙ ගෑනුන්ගෙනන් ඉතින් බඩ සෙක්සි පුක ෆ්ලැට්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ලංකාවෙ ගෑනුන්ට තියන ප්‍රශ්නයක්. අපේ කොල්ලන්ට හොද ඇත්ලටික් ඇගවල් තියනව එකෙක් දෙන්නෙක්ට නැති උනාට. ලංකාවෙ ගෑනුන්ගෙනන් ඉතින් බඩ සෙක්සි පුක ෆ්ලැට්.

    මදැයි කොලා!!
    තොට පිස්සු :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අත්දැකීමෙන් කියන්නෙ.

    වැඩිය ඔනෙ නෑ ලන්කාවෙ ක්‍රිකට් ටීම් එක බලපන්...
    ෆස්ට් බොලර්ලට පවා රා බඩවල් තියවනව...
    උන් කොච්චර කැලරි දහනය කරනව්ද..., එහෙම වෙලත් තඩි බඩවල්...

    රටේ ගනු මිනිස්සු දෙගොල්ලන්ටම එකම ජාන බන් තියෙන්නෙ,,,:baffled:
    උබ පොඩ්ඩක් ජිව විද්යාව පොතක් කියවපන්..:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වැඩිය ඔනෙ නෑ ලන්කාවෙ ක්‍රිකට් ටීම් එක බලපන්...
    ෆස්ට් බොලර්ලට පවා රා බඩවල් තියවනව...
    උන් කොච්චර කැලරි දහනය කරනව්ද..., එහෙම වෙලත් තඩි බඩවල්...

    රටේ ගනු මිනිස්සු දෙගොල්ලන්ටම එකම ජාන බන් තියෙන්නෙ,,,:baffled:
    උබ පොඩ්ඩක් ජිව විද්යාව පොතක් කියවපන්..:P
    ඒ උනාට අපේ කොල්ලන්ට ඕන තැනදි ඕන දේ කරන්න ෆිට්නස් තියනව. ඒත් කෙල්ලන්ට මෙලෝ මගුලක් කරගන්න බෑ. ඕන්නම් උදාහරණ දෙන්න පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උනාට අපේ කොල්ලන්ට ඕන තැනදි ඕන දේ කරන්න ෆිට්නස් තියනව. ඒත් කෙල්ලන්ට මෙලෝ මගුලක් කරගන්න බෑ. ඕන්නම් උදාහරණ දෙන්න පුලුවන්.

    යා බේබී.... ජූස් කමින් බේබීහ්.........:baffled: