මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කිඹූ.. උඹ දත් සුද්ද කරන්න කීයක් ගන්නවද..? මගෙන් හත්දාහක් ගත්තා.. :yes:

    හුක*******..................:growl::growl::growl::growl:
    යකෝ දිව්‍යෙලා්කෙ ඩෙන්ටල් සර්ජරියකින්ද තෝ දත් සුද්ද කලේ.
    යකෝ මම ගන්නෙත් 1050/-......
    මොන හුයන්නක් ද මේහ්...............:growl::growl::growl::growl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    greenbutt.jpg
    මානසිකව වැටුනා:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ wife???

    නොදකින් අවලම් හැත්ත ....යකෝ ආදරේට එහෙම කියන්නේ...තොපිලත් එක්ක බැහැ ...මම යනවා ...ලිදට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිදි කෑ නරියා මට සිහිවෙන්නේ...
    උඩ පැන පැන ඌ වැටි වැටි ඉන්නේ....
    බෙට්ට තද වෙලා නෑ ඉවසන්නේ....
    වට පිට හොද හැටි ගූ නාගන්නේ...

    ගහන්න බැරි ගේමින් වල යන්නේ...
    කොච්චර කිව්වත් නෑ නවතන්නේ...
    ඒ අස්සට පොර ටෝකින් දෙන්නේ...
    කවදා හැදෙයිදෝ දෙයියෝ දන්නේ...

    කොන්ඩෙ කපුටු කූඩය වාගේලූ...
    රැව්ල ආච්චිගෙ *** වගේ ලු.....
    කොහෙ දැක්කත් මූ කැපිලා පෙනේලූ...
    කොල්ලො පස්සෙමයි වෙන වැඩ නෑ ලු....

    මූ හැක් වීලා පැත්තට වෙන්නේ.
    අද එළකිරියේ බෙර හැඩ වෙන්නේ...
    කලකින් හැම දෙන එක්‍ රොක් වෙන්නේ...
    මූ නැති සතුටට ෆන් එක ගන්නේ...

    සචිත් ජාතකය මෙලෙසින් පෙනුනී..
    ගැලරියෙ තව හූ වැඩිවෙනු දැනුනී..
    යටියන්තොට සද්දයකුත් ඇහුනී....
    බුවා තමා නරියගෙ හොර ගෑනී....

    රෑට රෑට කොටු පැනලා යන්නේ..
    කාට කාට වූවත් වැඩ වෙන්නේ....
    ලෝක ගෝලෙ එක තැන කැරකෙන්නේ...
    කවුරු කලත් මෙය පටිසන් දෙන්නේ...

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:

    නෑ බං පාත්තරේට බෙදන්න ගිහින් බුවා අයියගෙ අතින් පාත්තරේ බිඳිලා..:(
    බුවා අයියා නැලවි නැලවි හාමුදරුවො ගාවට ගිහින් තාලෙට මෙහෙම කිව්වලු..:yes:
    "හාමුදුරුවනේ පාත්තරෙ බිඳිලා ගියානේ..:sorry:"
    ඔය චීවරේට අගෞරව කරන හාමුදුරුවොලත් ඉන්නවනේ සමහර පන්සල් වල.. ඒ පන්සලේ ඉඳලා තියෙන්නෙ අන්න ඒ වගේ කෙනෙක්.. හාමුදුරුවොන්ට මල පැනලා බුවා අයියා කියපු තාලෙටම කිව්වලු..
    "අම්මට හු#ලා තියෙන්නේ.. හුත්#ද දන් වලඳන්නේ..:growl:"
    කියලා..:(

    :no::no::no:

    නැහැ බන් මල්ලී ,,,
    මම මෙහෙමයි කිව්වේ.

    හ හ හාමුදුරුවනේ
    හරි වැඩක් උනානේ
    පාත්තරේ හිලක් ගියානේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුක*******..................:growl::growl::growl::growl:
    යකෝ දිව්‍යෙලා්කෙ ඩෙන්ටල් සර්ජරියකින්ද තෝ දත් සුද්ද කලේ.
    යකෝ මම ගන්නෙත් 1050/-......
    මොන හුයන්නක් ද මේහ්...............:growl::growl::growl::growl:
    මේ මේ. ඒවා වැඩක් නෑ..
    මගෙ දත් ටික පෙන්වගන්න ඕනෙ ‍බං.. :sorry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපේ wife???

    ඔව් නේ ඉස්සර අයියටයි මල්ලිටයි එකම ගෑනි තියාගන්න ක්‍රමයක් තිබ්බයි කියලා අපට 9 වසරෙදි සමාජ අධයනයට ඉගැන්නුවා.:yes::yes:
    අයියා ගෑනිත් එක්ක ඉන්න වෙලාවට මල්ලිට ඒ බව දැන ගන්න අයියා අමුඩේ වැලේ එල්ලලා යනවලු.
    එතකොට මල්ලි දන්නවලු අයියා ඇතුලේ බව.:shocked::shocked:
    මල්ලිස් ඒ විදියට කරනවලු.:yes::yes:
    අපේ සමජ අධයනය මිස් තමා කිව්වේ.
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් නේ ඉස්සර අයියටයි මල්ලිටයි එකම ගෑනි තියාගන්න ක්‍රමයක් තිබ්බයි කියලා අපට 9 වසරෙදි සමාජ අධයනයට ඉගැන්නුවා.:yes::yes:
    අයියා ගෑනිත් එක්ක ඉන්න වෙලාවට මල්ලිට ඒ බව දැන ගන්න අයියා අමුඩේ වැලේ එල්ලලා යනවලු.
    එතකොට මල්ලි දන්නවලු අයියා ඇතුලේ බව.:shocked::shocked:
    මල්ලිස් ඒ විදියට කරනවලු.:yes::yes:
    අපේ සමජ අධයනය මිස් තමා කිව්වේ.
    :yes::yes:
    අපේ සමාජ අධ්‍යයනය මිස් නං කිව්වෙ අඹුඩෙ දොර උඩිං දානවා කියලා...
    උඹලගෙ මිස් ලගෙ ගෙදර දාන්නෙ වැලේ වෙන්න ඇති ‍එහෙනං..
    අපේ මිස් හෙන පිලිවෙල එකියක් නොවෑ බලං යද්දි :cool: :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හුක*******..................:growl::growl::growl::growl:
    යකෝ දිව්‍යෙලා්කෙ ඩෙන්ටල් සර්ජරියකින්ද තෝ දත් සුද්ද කලේ.
    යකෝ මම ගන්නෙත් 1050/-......
    මොන හුයන්නක් ද මේහ්...............:growl::growl::growl::growl:

    50/= ක් ගන්නේ ඇයි ලෙසිනේ කෙලින්ම 1000 ක් ගත්තා නම්:eek::eek:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපේ සමාජ අධ්‍යයනය මිස් නං කිව්වෙ අඹුඩෙ දොර උඩිං දානවා කියලා...
    උඹලගෙ මිස් ලගෙ ගෙදර දාන්නෙ වැලේ වෙන්න ඇති ‍එහෙනං..
    අපේ මිස් හෙන පිලිවෙල එකියක් නොවෑ බලං යද්දි :cool: :lol:

    වැලේ මොකෝ දොරේ මොකෝ වැඩේ වෙනවනම්.:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    50/= ක් ගන්නේ ඇයි ලෙසිනේ කෙලින්ම 1000 ක් ගත්තා නම්:eek::eek:
    ගාන හදන ෆෝමියුලේෂන් එකක් තිබේ
    ඒකෙන් එන ගාන ආසන්න අවම 50/- වටයනවා එතකොට ආපු ගාන තමා ඔය.