පූස්;15794057 said:ඇඟිලි සලකුණ

Haal messek kala meeyek allala nidaganin. huh.
සේරම දන්නවනංගෙදෙට්ට ලියුමක් දාපන් කියවන්නන් මාස දෙකක් 

අයියෝ සල්ලි. මට උඹ ලියපු විදිහට ෆුකෙනුත් හිනාපේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.
දැන් මේ ඇතීවී තිබෙන ප්රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.

මදර් ඔෆ් ලැගා ගෙදර පලයං. . .
දත් බම්ප්. .
(කිබුලන් විසින් ත්රෙඩ් හයිජැක් කරීම තරයේ හෙලා දකිමි,)

පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.
දැන් මේ ඇතීවී තිබෙන ප්රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.
කෑගැහුනා![]()

umbata hoda wade..huuu huuuu...
dan harida?hackda thama?![]()

පල ගිහිං රබර් කි@බට ඇගිල්ල ගහල ලිදට පැනපන්..
වේ@![]()

ube ithuru account tikath makala thowath makala danawa danaganin![]()
කිඹුලා බිස්නස් සෑහෙන්න අල්ලගත්තා මේ ත්රේඩ් එක නිසා..

password ටික දෙන්නද දෙන්නද ?
මගුලක් කියනව...අතින් පාඩුයි යකෝ................කිඹුලා බිස්නස් සෑහෙන්න අල්ලගත්තා මේ ත්රේඩ් එක නිසා..
යකෝ මම කිව්ව ඒව ඒලෙසම මේකෙ දාන්න එපා _සියේ............ඕක මට කෝල් කරලා කියනව.. අරූව හොයාගෙන ගෙදරට ගිහිං ඕකගෙ අ#$----------------වල්@---------------------@@#%^ ලු ( බලදාරියා විසින් කපාහරින ලදී )
මොක උනත් පට්ට ඩයල් එක හරිය
බුවා මාමිගෙ කොපිය![]()
කිඹුලා බිස්නස් සෑහෙන්න අල්ලගත්තා මේ ත්රේඩ් එක නිසා..
ඕක මට කෝල් කරලා කියනව.. අරූව හොයාගෙන ගෙදරට ගිහිං ඕකගෙ අ#$----------------වල්@---------------------@@#%^ ලු ( බලදාරියා විසින් කපාහරින ලදී )
මොක උනත් පට්ට ඩයල් එක හරිය
බුවා මාමිගෙ කොපිය![]()

මගුලක් කියනව...අතින් පාඩුයි යකෝ................

![]()
![]()
![]()
![]()
කවුද ඔය පින්තූරේ ඉන්නේ? crazybuddy කෙල්ලෙක්ද ?

ඔයා අදද දන්නෙ..?
හලො නංගි. බොස්ගෙ පුතා කොහොමද දැන්. ඔයා තාම එයා ලඟ දණින් වැටෙනවද 