හලො නංගි. බොස්ගෙ පුතා කොහොමද දැන්. ඔයා තාම එයා ලඟ දණින් වැටෙනවද
![]()
LOL, මම නම් ගොඩක් කලින් ඉදන්ම දැනගෙන හිටියා පිස්සු බඩියා කෙල්ලෙක් තමයි කියලා, 

හලො නංගි. බොස්ගෙ පුතා කොහොමද දැන්. ඔයා තාම එයා ලඟ දණින් වැටෙනවද
![]()

මොකද්ද බන් වෙලා තියෙන්නේ.ගොඩ ගොඩවල් කියවන්ඩ වෙලා නෑ.කවුරු හරි නැවුම් පුවත් තියෙනවනම් කෙටියෙන් කියපල්ලකෝ.
තොට මොන ඇඟිලිද. නියපොත්ත පශ්චාත්භාගෙ ගහගෙන නිදාගනින් අනාත පූස.![]()

හලො නංගි. බොස්ගෙ පුතා කොහොමද දැන්. ඔයා තාම එයා ලඟ දණින් වැටෙනවද
![]()

LOL, මම නම් ගොඩක් කලින් ඉදන්ම දැනගෙන හිටියා පිස්සු බඩියා කෙල්ලෙක් තමයි කියලා,

ඉතින් නන්ගි කොහොමද![]()

LOL, මම නම් ගොඩක් කලින් ඉදන්ම දැනගෙන හිටියා පිස්සු බඩියා කෙල්ලෙක් තමයි කියලා,
මෙ ලඟදි බස් එකක නංගි කෙනෙක්ට වලත්තකමක් කරන්න ගිහින් වැලමිටි පාරක් ඇනගෙන තිවුණ. මම නම් බය උනෙ බඩෙ ඉන්න දරුව ගැන. 
පූස්;15797959 said:හෙන හතක් අටක් එකවර ගසා මැරියන් සහෝ![]()

ආයෙ මක්කයි

වරදක් නෑ අයියෙ.. ලැග් වෙවී දුවනවා තවම..

නන්ගිත් එක්ක MTA පෙලේ කරනවා මතක් වුනා නන්ගි දුවන් එනකොට මම අනිත් පැත්තට දුවනවා වෙඩි නොතියා

නන්ගිත් එක්ක MTA පෙලේ කරනවා මතක් වුනා නන්ගි දුවන් එනකොට මම අනිත් පැත්තට දුවනවා වෙඩි නොතියා
![]()

අතීතය සිහිනයාක් පමණයි.. හිටපල්ලකො.. මං පකා වගේ එනවා නව මුහුණුවරකින් හෙට අනිද්දට..

amazing කාරයා වගේ දේශපාළණ avatar එකක් දාගෙන වරෙන්.![]()
බොසාලට පානියක් දාලා ගෙදර කොම් එක උස්සන් එන්න ට්‍රයි කොරනවා මේ දවස්වල..
ඇයි බං ඒ.. මං කිව්වෙ ගේම් එක සහ මගේ පරිඝණකය ගැන.. ගේම් එකක් දැක්කත් මැෂිම ස්ටක් වෙනවා..බොසාලට පානියක් දාලා ගෙදර කොම් එක උස්සන් එන්න ට්‍රයි කොරනවා මේ දවස්වල..
ටිකක් වෙනසකටත් එක්ක. එළ එළ උබට Multiplayer අතක් ගහන්න ඕනේ නම් මට කියන්න. මගේ ළග තියෙන ටිකක් වෙනසකටත් එක්ක. එළ එළ උබට Multiplayer අතක් ගහන්න ඕනේ නම් මට කියන්න. මගේ ළග තියෙන
How to Survive game
Saints Row IV.
Dead Island Riptide
Spec Ops (ටිකක් Call of Duty වගේ)
මම දෙන්නම් අවශ්‍යය කරන game ටිකයි, crack ටිකක්, install කරන විදියයි ඔක්කොම.

එල එල මචං.. ගෙදර හොඳ කොමක් තියෙනවා බං.. සුපිරියටම හැදුවා පඩි දෙක තුනක්ම අමාරුවෙන් එකතු කරන් ඉඳලා.. මාස ගාණකින් ඒක පාවිච්චි කලේ නෑ.. තවම එක ගේමක් ඉවර කරන්න බැරි වුණා ආසාවට..
එළ එහෙනම් එන වෙලාවට කියන්න කෝ.
කට්ටියක්ම සෙට් වෙනවා නම් Spec Ops තමයි ගැලපෙන්නේ. මේක තියෙන්නේ ඩුබායි වලයි, වැලි කුණාටු අස්සේ තියෙන map වල fights තියෙන්නේ. ආපු දවස් වල Scoreboard එකේ උඩින්ම වගේ හිටියේ මම. (මම කියන්නේ pirates ලගෙන්)

hack karapu eka nam mara game karayek. me post eka dapu eka kohomada danne me accnt okkoma hack kiyala![]()
![]()
අතීතය සිහිනයාක් පමණයි.. හිටපල්ලකො.. මං පකා වගේ එනවා නව මුහුණුවරකින් හෙට අනිද්දට..
අතීතය සිහිනයාක් පමණයි.. හිටපල්ලකො.. මං පකා වගේ එනවා නව මුහුණුවරකින් හෙට අනිද්දට..