මොකෝ හිතන්නේ?? මේ ගානට ලාබයි නේද?

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මොකෝ හිතන්නේ?? මේ ගානට ලාබයි නේද?

    Notebook  - ASUS F556UJ-XX024T Brown

    Processor: i7-6500U, 2.5GHz
    RAM : 4GB
    HDD. 500GB
    GRAPHIC C. :2GB DEDICATED- NVIDIA GEFORC3 GT 920
    OPTICAL DRIVE : DVD SUPER MULTI DL
    SCREEN SIZE: 15.6" 1366×768 pixel
    O.S.: Windows 10

    PRICE :88500 Rs

    කට්ටිය මොකෝ හිතන්නේ?? මේ ගානට ලාබයි නේද?
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    awlak na wage

    යූරෝ 530යි. :P මිට අඩුවට ලංකාවේ තියෙනවද මචන්? මේ මොඩෙල් එකේ රිවිව්ස් හොයාගන්න නැ. මේක ගත්ත අය ඉන්නවද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    යූරෝ 530යි. :P මිට අඩුවට ලංකාවේ තියෙනවද මචන්? මේ මොඩෙල් එකේ රිවිව්ස් හොයාගන්න නැ. මේක ගත්ත අය ඉන්නවද?

    ehema danne na ban , danna ekekgen ahapan.. nikan specs anuwa kiwe mama
     
    • Like
    Reactions: scylla4444

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    Notebook  - ASUS F556UJ-XX024T Brown

    Processor: i7-6500U, 2.5GHz
    RAM : 4GB
    HDD. 500GB
    GRAPHIC C. :2GB DEDICATED- NVIDIA GEFORC3 GT 920
    OPTICAL DRIVE : DVD SUPER MULTI DL
    SCREEN SIZE: 15.6" 1366×768 pixel
    O.S.: Windows 10

    PRICE :88500 Rs

    කට්ටිය මොකෝ හිතන්නේ?? මේ ගානට ලාබයි නේද?

    yako ganin... Asus dan ranking wala hoo gala udata enawa. heta aniddata Dell waltath dodol wenna dena scene ekak thiyanne. HP lawa mun defeat kara.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    4GB , 500GB :eek::eek::eek:

    හ්ම්ම්....... 1TB HDD ගෙදර තියෙනවා. රැම් කට්ටක් ගහගන්න වෙයි වගේ i7 6th gen එකක් ඔය ගානට ආවාමයි. ගන්නමයි හිත
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    laabai yako.okama OS eka nathuwa mehe 1k wage yanne. (warrenty ekka).matat ekak genath diyanko. 90k dennam genuis WIn 10 nam.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හ්ම්ම්....... 1TB HDD ගෙදර තියෙනවා. රැම් කට්ටක් ගහගන්න වෙයි වගේ i7 6th gen එකක් ඔය ගානට ආවාමයි. ගන්නමයි හිත

    koheda thiynne ban oya gaanata
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඇඩුන යකුනේ. ප්‍රොමෝෂන් එක දාල දවසින් ඔක්කොම විකිණිලා 200km පැදලා එකක් හොයාගත්තා.
    Feeling හැමිනෙනවා @#$":⊙!!
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    laabai yako.okama OS eka nathuwa mehe 1k wage yanne. (warrenty ekka).matat ekak genath diyanko. 90k dennam genuis WIn 10 nam.

    බඩු පිනිස්. :P මගේ පරණ වන්ඩිය ඕනනම් දෙන්නම්:baffled::eek::eek: