ලැපක් ගන්න උදව්
http://buyabans.com/product-info/insprion-3567
කට්ටියගේ අදහස් බලලා ඩෙල් ගැන අදහස පොඩ්ඩක් අතහැරිය දැන් lenovo 310 i3 හරි John Keells ලාගේ asus එකක් ගන්න හිතන් ඉන්නේ , හැබයි මේ asus මොඩ්ල් එක ඔන්ලයින් හොයාගන්න බැරි වුණා
https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-P2540UA-DM0283D
ASUS - P2540UA-DM0283D Core i3
මේ ලැප් එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් හෝද නරක කියල පලයන්
60-65 අතර මිට වඩා හෝද ලැපක් ගැන විස්තරයක් දන්නවානම් ඒ ගැනත් කොටලා පලයන්
පාවිච්චිය නම් ටිව්ටෝරියල් බලන්නයි සමාන වැඩ ටික කරන්න තමයි
බ්ම්ප් එකක් හරි දාන්යමු හෑමොටම සලකනවා
මචන් 60-65 අතරෙ ලෑප් එකක් ගන්න හොද තෑනක් කියපන්කො
දැනට මේක තමයි ගන්න ඉන්නේ
දැනට මේක තමයි ගන්න ඉන්නේ
http://buyabans.com/product-info/insprion-3567
Code:
Product Details
SKU
3567341TBiBU1
Evalue Code
A561227UIN9
Brand Name
Dell Inspiron
Series Name
New Inspiron 15 3000 Series
Colour
Black
OPERATING SYSTEM
Operating System
Linux
Screen Details
Display Size (in inches)
15.6 Inch
Screen / Display Type
15.6-inch HD (1366 x 768) Truelife LED-Backlit Display
Maximum Resolution (in Pixels)
1366 x 768
CPU
Processor
7th Gen Core i3
CPU Speed (in GHz)
3MB Cache, 2.00 GHz
RAM
RAM Type
2400MHz, DDR4; up to 16GB (additional memory sold separately)
RAM Size in GB
4GB
Hard Disk Drive (HDD)
HDD Type
5400 rpm Hard Drive
Hard Disk Drive (Storage)
1 TB
කට්ටියගේ අදහස් බලලා ඩෙල් ගැන අදහස පොඩ්ඩක් අතහැරිය දැන් lenovo 310 i3 හරි John Keells ලාගේ asus එකක් ගන්න හිතන් ඉන්නේ , හැබයි මේ asus මොඩ්ල් එක ඔන්ලයින් හොයාගන්න බැරි වුණා

https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-P2540UA-DM0283D
ASUS - P2540UA-DM0283D Core i3
Code:
[B]Model Name ASUS P2540UA-DM0283D (7th Gen Core i3) Notebook
Processor Type/Series: P Series
Speed: 2.5GHz
Model: intel i3-7100U
Generation: 7th
Chipset: Integrated Intel® CPU
DisplaType : Full HD USLIM
Size: 15.6'
Memory Capacity: 4GB
DDR: DDR4
StorageCapacity: 1TB
RPM: 2.5' 5400R
Type: SATA
Graphics Integrated Intel HD Graphics 620
Operating System DOS
Connections and expansions USB: 1 x USB 2.0 , 3 x USB 3.0 port(s)
HDMI: 1 x HDMI
VGA Output: 1 x VGA port/Mini D-sub 15-pin for external monitor
Headphone port: 1 x Microphone-in/Headphone-out jack
Wireless Bluetooth: Built-in Bluetooth V4.1
Audio Built-in Stereo 2 W Speakers And Analog Microphone
ASUS SonicMaster Technology
Keyboard ,Touchpad and indicators Keyboard functions:Chicklet keyboard with isolated Num key
Battery 4 Cell Whrs Battery
Size, weight and colour Dimensions: 380 x 256 x 23.3 ~26.3 mm (WxDxH)
Weight: 2.37KG with battery
Colour: Black
Warranty 3 years for Machine and Battery[/B]
මේ ලැප් එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් හෝද නරක කියල පලයන්
60-65 අතර මිට වඩා හෝද ලැපක් ගැන විස්තරයක් දන්නවානම් ඒ ගැනත් කොටලා පලයන්
පාවිච්චිය නම් ටිව්ටෝරියල් බලන්නයි සමාන වැඩ ටික කරන්න තමයි
බ්ම්ප් එකක් හරි දාන්යමු හෑමොටම සලකනවා
Last edited:

dn lap walata 5400RPM HDD enne godak energy efficient nisa bn. EEth gaming eewata 7200RPM enawa . Oya lap eke ehema awlak ena ekak na mchn
Plastic jara godawal dell enne lankawata. Ape ayya lap ekak aran Dell oya series eke ekak mai. masa 6i use karanna puluwan une. SPECIALLY ABANS lagen nam gannama epa mchn. HP or Asus ekakata palayan