ලැපක් ගන්න උදව්

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    • Like
    Reactions: HKavinda

    chathu4742

    Well-known member
  • Dell Lankawata ena inspiron seris eka fatta awl. mage thiyenne inspiron 5537 ekak. eekama mehenn ganna giya mata epa una bn. ee redda plastic godak. mala jarawak bn passe Oman walin gennagatta 5537 ekama. eeka metal finish cooling system upgraded budget gaming lap ekak :rofl: Dn lap ekata wayasa awrudu 4k wenawa. thama ihen bahina ledak na.

    Asus Ganin. Lenovo th hodai. Uba damma ASUS lap eka gana mama tikak balannam mchn:)
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Dell Lankawata ena inspiron seris eka fatta awl. mage thiyenne inspiron 5537 ekak. eekama mehenn ganna giya mata epa una bn. ee redda plastic godak. mala jarawak bn passe Oman walin gennagatta 5537 ekama. eeka metal finish cooling system upgraded budget gaming lap ekak :rofl: Dn lap ekata wayasa awrudu 4k wenawa. thama ihen bahina ledak na.

    Asus Ganin. Lenovo th hodai. Uba damma ASUS lap eka gana mama tikak balannam mchn:)

    අඩේ ගොඩක් තැන්ස් මචන්
    11.gif
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    asus gannawa nam epsith hodai mchn
    warrenty gana kisima issue ekak na
    mage keyboard eke issue ekak awilla warrenty card eka baluweth na replace karala dunna :)

    එප්සි එකේ ලැප් තුනයි බන් දාලා තියෙන්නේ :baffled:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    එප්සි එකේ ලැප් තුනයි බන් දාලා තියෙන්නේ :baffled:

    උන් ඔහොම තමයි බන්
    showroom එකට ගියත් වැඩිය පෙන්න දාල නැ
    අම්මට ඇතුලේ නේ බඩු තියෙන්නේ
    නැති එකක් නැ වගේ බන්
    උබ epsi ගන්නවා නම් ඉස්සෙලාම call කරලා හරි ලග පාතක ඉන්නවා නම් ගිහින් හරි කතා කරපන්
     
    • Like
    Reactions: BATTA45

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    උන් ඔහොම තමයි බන්
    showroom එකට ගියත් වැඩිය පෙන්න දාල නැ
    අම්මට ඇතුලේ නේ බඩු තියෙන්නේ
    නැති එකක් නැ වගේ බන්
    උබ epsi ගන්නවා නම් ඉස්සෙලාම call කරලා හරි ලග පාතක ඉන්නවා නම් ගිහින් හරි කතා කරපන්

    showroom එකටම ගිහින් විස්තර අහනෙඒක හොදයි වගේ බන්
    මුන් ඇතුලේ බදු තියාගෙන මොන කරන්නද ඉන්නේ මිනිසුන්ට විකුන්න්නතිව :angry:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Asus gathe JKH lagene , dan 3 years x555 ekata ,kisi ledake na patta gagaha pawichi karanwa :cool: , battery ekath awulake welama na supiri :cool: , Highly recommend ! :yes:, Agent kanake gen ganna machan Uraj aiya hari JKH or EPSI :yes:
     
    • Like
    Reactions: BATTA45

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    කටිටියට පුලුපුලුවන් විදියට +++ දුන්නා අනිත් අයටත් ලැබුණු හැටිය දෙනවා