ජනපතිගේ ප්රකාශය ගැන නිල තීරණයක් නැහැ! අගමැතිගේ ප්රකාශය සවස 4.00ට







අගමැති කරන ප්රකාශය මන් දැන් කරන්නද
යහපාලන ආන්ඩුව විසින් හම්බන්තොට ආයෝජන කලාපයක් ඇති කරනව එමගින් බිබිල මොනරාගල බදුල්ල දක්වා සංවර්දනය වී ආර්තික කොරිඩෝ එකක් නිර්මානය වෙනව . ඒ වගේම කුරුනෑගල පුත්තලම මන්නාරම සන්වර්දන ත්රිකෝනයක් හදනව ඒ අනුව නව රැකියා ලක්ශ 5ක් නිර්මාණය වෙනව .ඊට අමතරව කොක්ගල ආශ්රිත ප්රදේශය දියුනු කරල සන්චාරක පුරයක් ඇති කරනව . බ්ලා බ්ලා බ්ලා බයිලා![]()


02/16/2018
අගමැති ධූරය ගැන නීතිවේදීන් සමග සාකච්ජා කිරීමට ජනපති තීරණය කරයි - ජනපති හමුවීමෙන් පසු කුමාර වෙල්ගම කියයි