මොකෝ_වෙන්නේ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්කොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවක් පිහිටවීමට සූදානම් බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් ජනපතිවරයාට දැනුම්දී ඇති බව වාර්තා වේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    02/16/2018

    ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා සාකච්ඡාවක් පවපවත්වන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    02/16/2018

    අමාත්‍ය සුජීව සේනසිංහ අද උදෑසන ජනපති හමුවී අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සම්බන්ධව සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    02/16/2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස මාධ්‍ය ඇමතීමට නියමිතයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ ගත් අවසන් තීන්දුව දැනුම් දීමට නියමිතයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    BlandAmazingKinglet-max-1mb.gif
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජනපතිගේ ප්‍රකාශය ගැන නිල තීරණයක් නැහැ! අගමැතිගේ ප්‍රකාශය සවස 4.00ට
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    02/16/2018

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ නිල විපක්ෂය ලෙස පිළිගැනීමට සැවොම නිහතමානි විය යුතු බව අමාත්‍ය පාඨලී රණවක කියයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනපතිගේ ප්‍රකාශය ගැන නිල තීරණයක් නැහැ! අගමැතිගේ ප්‍රකාශය සවස 4.00ට

    අගමැති කරන ප්‍රකාශය මන් දැන් කරන්නද :yes::yes::yes::yes:

    යහපාලන ආන්ඩුව විසින් හම්බන්තොට ආයෝජන කලාපයක් ඇති කරනව එමගින් බිබිල මොනරාගල බදුල්ල දක්වා සංවර්දනය වී ආර්තික කොරිඩෝ එකක් නිර්මානය වෙනව . ඒ වගේම කුරුනෑගල පුත්තලම මන්නාරම සන්වර්දන ත්‍රිකෝනයක් හදනව ඒ අනුව නව රැකියා ලක්ශ 5ක් නිර්මාණය වෙනව .ඊට අමතරව කොක්ගල ආශ්‍රිත ප්‍රදේශය දියුනු කරල සන්චාරක පුරයක් ඇති කරනව . බ්ලා බ්ලා බ්ලා බයිලා :):):)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    02/16/2018

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග මේවනවිට විශේෂ සාකච්ජාවක් පවත්වන බව වාර්තා වේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    අගමැති කරන ප්‍රකාශය මන් දැන් කරන්නද :yes::yes::yes::yes:

    යහපාලන ආන්ඩුව විසින් හම්බන්තොට ආයෝජන කලාපයක් ඇති කරනව එමගින් බිබිල මොනරාගල බදුල්ල දක්වා සංවර්දනය වී ආර්තික කොරිඩෝ එකක් නිර්මානය වෙනව . ඒ වගේම කුරුනෑගල පුත්තලම මන්නාරම සන්වර්දන ත්‍රිකෝනයක් හදනව ඒ අනුව නව රැකියා ලක්ශ 5ක් නිර්මාණය වෙනව .ඊට අමතරව කොක්ගල ආශ්‍රිත ප්‍රදේශය දියුනු කරල සන්චාරක පුරයක් ඇති කරනව . බ්ලා බ්ලා බ්ලා බයිලා :):):)

    :yes::sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    02/16/2018

    අගමැති ධූරය ගැන නීතිවේදීන් සමග සාකච්ජා කිරීමට ජනපති තීරණය කරයි - ජනපති හමුවීමෙන් පසු කුමාර වෙල්ගම කියයි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    02/16/2018

    අගමැති ධූරය ගැන නීතිවේදීන් සමග සාකච්ජා කිරීමට ජනපති තීරණය කරයි - ජනපති හමුවීමෙන් පසු කුමාර වෙල්ගම කියයි

    අගමැති රනිල් විය යුතුයි මෛත්‍රී ආවේ unp එකේ පිහිටෙන් ඒ ඇවිත් පොහොට්ටුවත් එක්ක කඩේ ගියොත් කොන්ද පණ නැති පොරක් තමා ඒ වගේම ආත්ම ගරුත්වයක් නැති

    දැනට තියෙන හොදම විකල්පය තමයි unp එකට ඉතුරු අවුරුදු දෙක රට පාලනය කරන්න දෙන එක