Mokadda model eka? 2yr hardware warranty denawada?Samsung ekakk gaththa android latest singer + 2yrs warranty
A version ekakk pettiya almariye 6gb ram 128 storage. 45kMokadda model eka? 2yr hardware warranty denawada?
ලංකාවේත් තියනවා. සාදාරණ ගණන්වලට ෆෝන් තියනවා. ගත්ත උන්වත් දැකල තියනවා.ෆෝන් නම් අවුල්ක නෑමෝටලෝලා තාම තියෙනවද අප්පා![]()
Mokda oya used karana model ekaලංකාවේත් තියනවා. සාදාරණ ගණන්වලට ෆෝන් තියනවා. ගත්ත උන්වත් දැකල තියනවා.ෆෝන් නම් අවුල්ක නෑ
මම යූස් කරන්නෙ නෑ බන්. පාවිච්චි කර්න අය දැකල තියනවා. විශේෂයෙන් G24 andG32. මේකෙන් පොඩ්ඩක් බලපන්. ගාණ අඩු නිසාගොඩක් උන් ගන්නවා.ෆෝන් එක අවුලක් නෑMokda oya used karana model eka
G24 eka kohomadaමම යූස් කරන්නෙ නෑ බන්. පාවිච්චි කර්න අය දැකල තියනවා. විශේෂයෙන් G24 andG32. මේකෙන් පොඩ්ඩක් බලපන්. ගාණ අඩු නිසාගොඩක් උන් ගන්නවා.ෆෝන් එක අවුලක් නෑ
https://buyabans.com/brand/motorola