මොටොරොල mobiles

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    මෝටලෝලා තාම තියෙනවද අප්පා 😁
    ලංකාවේත් තියනවා. සාදාරණ ගණන්වලට ෆෝන් තියනවා. ගත්ත උන්වත් දැකල තියනවා.ෆෝන් නම් අවුල්ක නෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    Mokda oya used karana model eka
    මම යූස් කරන්නෙ නෑ බන්. පාවිච්චි කර්න අය දැකල තියනවා. විශේෂයෙන් G24 andG32. මේකෙන් පොඩ්ඩක් බලපන්. ගාණ අඩු නිසාගොඩක් උන් ගන්නවා.ෆෝන් එක අවුලක් නෑ

    https://buyabans.com/brand/motorola
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මම යූස් කරන්නෙ නෑ බන්. පාවිච්චි කර්න අය දැකල තියනවා. විශේෂයෙන් G24 andG32. මේකෙන් පොඩ්ඩක් බලපන්. ගාණ අඩු නිසාගොඩක් උන් ගන්නවා.ෆෝන් එක අවුලක් නෑ

    https://buyabans.com/brand/motorola
    G24 eka kohomada
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Laksheta adu hodama option eka mokakda??
    Used or brand new

    Used s20/s21 wage puluwan neda
    Naththn bnew A25,A35 aulda