මොඩර්නා ගැහුවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    ගහපු වෙලාවේ යාන්තමට දැවිල්ලක් තිබුණා...
    හවස් වෙන කොට අත රිදෙන්න ගත්තා...
    දැන් නම් ගොඩක් රිදෙනවා...
    සමහරක් අයට හිසේ කැක්කුමක් තියෙනවලු...
    සමහරක් අයට ලා උණ ගතියක් දැනෙනවලු....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    2 ගැහුවම තමා අාතල් ඵක...:D
    :unsure:

    ඔබ අප මොඩර්නා ගැසිය යුත්තෙ ඇයි
    ආතල් කුඩු නෙහ්.... උඹලට බලාගන්න තිබුණා කොරෝනා අස්සේ සජිය ජනාධිපති වුණා නං මොකද වෙන්නේ කියලා.... ගෝඨ හොදම නෑ ඉන්න එවුන් අතරින් නම් ගොඩක් හොදයි... මම අදටත් මගේ ත්‍රෙඩ් එකට වග කියනවා... මම සමහරක් එවුන් වගේ වහෙන් ඔරෝ නෑ....
    ------ Post added on Jul 22, 2021 at 8:02 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,495
    6,038
    113
    :unsure:


    ආතල් කුඩු නෙහ්.... උඹලට බලාගන්න තිබුණා කොරෝනා අස්සේ සජිය ජනාධිපති වුණා නං මොකද වෙන්නේ කියලා.... ගෝඨ හොදම නෑ ඉන්න එවුන් අතරින් නම් ගොඩක් හොදයි... මම අදටත් මගේ ත්‍රෙඩ් එකට වග කියනවා... මම සමහරක් එවුන් වගේ වහෙන් ඔරෝ නෑ....
    ------ Post added on Jul 22, 2021 at 8:02 AM
    මම නිකමට අහන්නෙ උඹ මොකක් බේස් කරගනද පුතානෝ ආවනං මේ කාලෙ අවුල් යනවා කියල කියන්නෙ ?
    එහෙම නැත්තං උඹ අර චන්දෙට ඉල්ලනවද මොකද්ද කියන එකට ක්‍රෙඩිබිලිටි එක හදාගන්නද අර මාගල් ත්‍රෙඩ් එක දැම්මෙ ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    මම නිකමට අහන්නෙ උඹ මොකක් බේස් කරගනද පුතානෝ ආවනං මේ කාලෙ අවුල් යනවා කියල කියන්නෙ ?
    එහෙම නැත්තං උඹ අර චන්දෙට ඉල්ලනවද මොකද්ද කියන එකට ක්‍රෙඩිබිලිටි එක හදාගන්නද අර මාගල් ත්‍රෙඩ් එක දැම්මෙ ?
    පළවෙනියට කියන්න ඔ්න ඒ ත්‍රෙඩ් එක දාන කොට මට තිබ්බ දේශපාලනයක් නෑ... බොක්කෙන්ම තමයි ඒක දැම්මේ.. 100% හරි නොගියට ඔ්න තරම් සාධනීය මට්ටමක් තියෙනවා... පුතානෝගේ මොකක්ද නරක කියනවට වඩා මොකක්ද හොදයි කියන එක ලේසියි....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    16,368
    17,424
    113
    Wakanda
    :unsure:


    ආතල් කුඩු නෙහ්.... උඹලට බලාගන්න තිබුණා කොරෝනා අස්සේ සජිය ජනාධිපති වුණා නං මොකද වෙන්නේ කියලා.... ගෝඨ හොදම නෑ ඉන්න එවුන් අතරින් නම් ගොඩක් හොදයි... මම අදටත් මගේ ත්‍රෙඩ් එකට වග කියනවා... මම සමහරක් එවුන් වගේ වහෙන් ඔරෝ නෑ....
    ------ Post added on Jul 22, 2021 at 8:02 AM
    අනේ හුත්ත්තො මාත් ගෝටට දුන්නෙ,
    ඒමයි කියලා ලොවන්න යන්නෙ නෑ, ඇයි සජීයා ආවනම් කොරෝනා හැදිලා මැරුණ එකෙක් දෙපාරක් මැරෙයිද, මුං දාපු සංචරණ සීමාත් නමට විතරයි , යුක්රෙන් උන් ගෙන්නලා රටවටේ කොරෝනා බෝකරලා ඒකට නම් දැම්මා අලුත් අවුරුදු පොකුර කියලා, වැක්සින් ගෙනාවට පස්සෙත් VIP ලයි උන්ගෙ බල්ලොයි පූසොයි විදගත්තට පස්සෙයි අනිත් උන්ට විදින්න පටන්ගත්තෙ, වැක්සින් දාස් ගනන් මිසිං වෙද්දි බොරුවට කමිටු දාපු එක විතරයි කරන්නෙ අල්ලපු එකෙක් නෑ. මුන් සිංහලුන්ව වහල්ලු පොන්යො ගානට දාලා සලකද්දිත් තොපි තව පුක දෙනවා හරක් වගේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    අනේ හුත්ත්තො මාත් ගෝටට දුන්නෙ,
    ඒමයි කියලා ලොවන්න යන්නෙ නෑ, ඇයි සජීයා ආවනම් කොරෝනා හැදිලා මැරුණ එකෙක් දෙපාරක් මැරෙයිද, මුං දාපු සංචරණ සීමාත් නමට විතරයි , යුක්රෙන් උන් ගෙන්නලා රටවටේ කොරෝනා බෝකරලා ඒකට නම් දැම්මා අලුත් අවුරුදු පොකුර කියලා, වැක්සින් ගෙනාවට පස්සෙත් VIP ලයි උන්ගෙ බල්ලොයි පූසොයි විදගත්තට පස්සෙයි අනිත් උන්ට විදින්න පටන්ගත්තෙ, වැක්සින් දාස් ගනන් මිසිං වෙද්දි බොරුවට කමිටු දාපු එක විතරයි කරන්නෙ අල්ලපු එකෙක් නෑ. මුන් සිංහලුන්ව වහල්ලු පොන්යො ගානට දාලා සලකද්දිත් තොපි තව පුක දෙනවා හරක් වගේ
    හුකන්නෝ හොදින භාෂාවෙන් කතා කරපං ඉස්සරවෙලා.. මට උඹට වඩා ලස්සනට කුණුහරුප කියන්න පුලුවන්... උඹට ඩෝං ගියේ උඹ කාගේ හරි පුක ලෙවකන නිසාද හුත්තෝ.... යකෝ මොන රට ද කියපං ලොක් ඩවුන් එකෙන්ම ගොඩ ගියේ... අපේ රටේ ඉන්න බඩ ගෝස්තරවාදියෝ ටිකක්... එක පැත්තකින් කියනවා රට වහන්න කියල... තවත් පැත්තකින් කියනවා සහන දීපියව් කියල... කොහොමද උට්ටෝ ඔය දෙකම එකට කරන්නේ.. මෙහෙම හිතපං උඹගේ තාත්තත් ගෙදර උඹත් ගෙදර එදා වේල කන්නේ උඹගේ අම්මව විකුණලද...? අවුරුදු 20 ක් විතර තියෙන ප‍්‍රශ්නයක් අල්ලන් දැන් ගුරුවරු පාරේ.. වසංගතයක් තියෙන වෙලාවකම අවුරුදු 20 ක් පරණ කේස් එකක් අද ඇද ගන්නේ ඇයි... ? උත්තරය ලේසියි ඔය සංගම්වල පුටුවල ඉන්නේ අමුමු කැරි ජෙප්පෝ....

    පොන්ස් මොකද තත්වේ. උබ කොහෙන්ද ගැහුවේ?
    මමත් අද ගහන්න යන්න ඉන්නේ.
    නුවර පොන්ස්.... අවුලක් නෑ විනාඩි 10 න් එළියේ.. පොලිම් නෑ... පැනිලි නෑ.. ලස්සනට වැඩේ වුණා...
    ------ Post added on Jul 22, 2021 at 8:34 AM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,262
    3,039
    113
    හුකන්නෝ හොදින භාෂාවෙන් කතා කරපං ඉස්සරවෙලා.. මට උඹට වඩා ලස්සනට කුණුහරුප කියන්න පුලුවන්... උඹට ඩෝං ගියේ උඹ කාගේ හරි පුක ලෙවකන නිසාද හුත්තෝ.... යකෝ මොන රට ද කියපං ලොක් ඩවුන් එකෙන්ම ගොඩ ගියේ... අපේ රටේ ඉන්න බඩ ගෝස්තරවාදියෝ ටිකක්... එක පැත්තකින් කියනවා රට වහන්න කියල... තවත් පැත්තකින් කියනවා සහන දීපියව් කියල... කොහොමද උට්ටෝ ඔය දෙකම එකට කරන්නේ.. මෙහෙම හිතපං උඹගේ තාත්තත් ගෙදර උඹත් ගෙදර එදා වේල කන්නේ උඹගේ අම්මව විකුණලද...? අවුරුදු 20 ක් විතර තියෙන ප‍්‍රශ්නයක් අල්ලන් දැන් ගුරුවරු පාරේ.. වසංගතයක් තියෙන වෙලාවකම අවුරුදු 20 ක් පරණ කේස් එකක් අද ඇද ගන්නේ ඇයි... ? උත්තරය ලේසියි ඔය සංගම්වල පුටුවල ඉන්නේ අමුමු කැරි ජෙප්පෝ....


    නුවර පොන්ස්.... අවුලක් නෑ විනාඩි 10 න් එළියේ.. පොලිම් නෑ... පැනිලි නෑ.. ලස්සනට වැඩේ වුණා...
    ------ Post added on Jul 22, 2021 at 8:34 AM
    Eka eka kiyana vidiyata natanna ubala pabaykeda genawe 😂😂😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    3,951
    3,546
    113
    මහරගම
    හුකන්නෝ හොදින භාෂාවෙන් කතා කරපං ඉස්සරවෙලා.. මට උඹට වඩා ලස්සනට කුණුහරුප කියන්න පුලුවන්... උඹට ඩෝං ගියේ උඹ කාගේ හරි පුක ලෙවකන නිසාද හුත්තෝ.... යකෝ මොන රට ද කියපං ලොක් ඩවුන් එකෙන්ම ගොඩ ගියේ... අපේ රටේ ඉන්න බඩ ගෝස්තරවාදියෝ ටිකක්... එක පැත්තකින් කියනවා රට වහන්න කියල... තවත් පැත්තකින් කියනවා සහන දීපියව් කියල... කොහොමද උට්ටෝ ඔය දෙකම එකට කරන්නේ.. මෙහෙම හිතපං උඹගේ තාත්තත් ගෙදර උඹත් ගෙදර එදා වේල කන්නේ උඹගේ අම්මව විකුණලද...? අවුරුදු 20 ක් විතර තියෙන ප‍්‍රශ්නයක් අල්ලන් දැන් ගුරුවරු පාරේ.. වසංගතයක් තියෙන වෙලාවකම අවුරුදු 20 ක් පරණ කේස් එකක් අද ඇද ගන්නේ ඇයි... ? උත්තරය ලේසියි ඔය සංගම්වල පුටුවල ඉන්නේ අමුමු කැරි ජෙප්පෝ....


    නුවර පොන්ස්.... අවුලක් නෑ විනාඩි 10 න් එළියේ.. පොලිම් නෑ... පැනිලි නෑ.. ලස්සනට වැඩේ වුණා...
    ------ Post added on Jul 22, 2021 at 8:34 AM

    :lol:හුත්තෝ උට්ටෝ‍...HAHA
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,243
    1,389
    113
    ගම මහනුවරයි


    නුවර පොන්ස්.... අවුලක් නෑ විනාඩි 10 න් එළියේ.. පොලිම් නෑ... පැනිලි නෑ.. ලස්සනට වැඩේ වුණා...
    ------ Post added on Jul 22, 2021 at 8:34 AM
    එළ එළ.මං වලල ඉස්කෝලෙ එකෙන් ගහන්න යන්නේ.ස්පුට්නික් ගහන්න බැරි උනා
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,577
    2,844
    113
    තොණ්ඩුලන්තය
    -50C and -15C අතර ගබඩා කරල තිබුනද?
    මම හිතන්නේ ඩීෆ් ෆී‍්‍රසර් එකක වගේ තියෙන්නේ... හරියටම කියන්න බෑ... මම අහල තියෙන විදියට තාවකාලිකව ඊට වඩා අඩු උෂ්ණත්වයක තියාගන්න පුලුවන්ලු නේද..?

    එළ එළ.මං වලල ඉස්කෝලෙ එකෙන් ගහන්න යන්නේ.ස්පුට්නික් ගහන්න බැරි උනා
    ඒ කියන්නේ උඹ පාතදුම්බර ද...? ස්පුට්නික් නොගහපු එක හොදයි....
    ------ Post added on Jul 22, 2021 at 8:43 AM
     
    • Like
    Reactions: topkollek

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    16,368
    17,424
    113
    Wakanda
    හුකන්නෝ හොදින භාෂාවෙන් කතා කරපං ඉස්සරවෙලා.. මට උඹට වඩා ලස්සනට කුණුහරුප කියන්න පුලුවන්... උඹට ඩෝං ගියේ උඹ කාගේ හරි පුක ලෙවකන නිසාද හුත්තෝ.... යකෝ මොන රට ද කියපං ලොක් ඩවුන් එකෙන්ම ගොඩ ගියේ... අපේ රටේ ඉන්න බඩ ගෝස්තරවාදියෝ ටිකක්... එක පැත්තකින් කියනවා රට වහන්න කියල... තවත් පැත්තකින් කියනවා සහන දීපියව් කියල... කොහොමද උට්ටෝ ඔය දෙකම එකට කරන්නේ.. මෙහෙම හිතපං උඹගේ තාත්තත් ගෙදර උඹත් ගෙදර එදා වේල කන්නේ උඹගේ අම්මව විකුණලද...? අවුරුදු 20 ක් විතර තියෙන ප‍්‍රශ්නයක් අල්ලන් දැන් ගුරුවරු පාරේ.. වසංගතයක් තියෙන වෙලාවකම අවුරුදු 20 ක් පරණ කේස් එකක් අද ඇද ගන්නේ ඇයි... ? උත්තරය ලේසියි ඔය සංගම්වල පුටුවල ඉන්නේ අමුමු කැරි ජෙප්පෝ....


    නුවර පොන්ස්.... අවුලක් නෑ විනාඩි 10 න් එළියේ.. පොලිම් නෑ... පැනිලි නෑ.. ලස්සනට වැඩේ වුණා...
    ------ Post added on Jul 22, 2021 at 8:34 AM

    ලෝක බැංකුවෙන් කීවම ලංකාවෙ මහපරිමාන ව්‍යාපාරික්‍රන්ගෙන් බදු අයකරගන්නවා මදි ඒවා වැඩිකරන්න කියලා මේ හුත්තලා කරන්නෙ ණයට ගන්න එකයි සල්ලි අච්චු ගහන එකයි.
    තෝ වගේ මෝඩයන්ට ඕවා තේරෙන්නෙ නෑ.
    තුනෙන් දෙක ඕන කීවා , බැසිල් ඕන කීවා තව ටික දවසකින් උබලගෙ අම්මලයි ගෑනුන්වත් ඉල්ලයි උන්වත් දීපල්ලා

    ෆොටෝ කොපියක් ගහගන්න ෂොප් එකට ගියාම ඔලුවයි පුකයි කහලා මෝඩ හිනාව දාන එකාගෙ සද්දෙ බලන්න එපැයි කිරියෙදි. හැබෑ ලෝකෙ දාන්න බැරි චණ්ඩිකම් මේකෙදිවත් දාපන්.