එහෙන් මෙහෙන් නැතිව ඔක්කොම බලපන්. එයාලා උදේ යද්දී පිඹුරා මැරිලා. මැරෙන්ඩ හේතුව හොයන්ඩ තමා කපලා බලන්නේ. මොණරාගෙ හොට බඩේ ඇනිලා අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා තමා මැරිලා තියෙන්නේ.මචන් මුන් ඒ පිබුරව කපනවා නේද? එතකොට ඌ මැරෙනවානේ? ඒක වැරදිනේ?
ඉස්සර අපි පොඩි කලේ අපේ තත්තා වැඩි පුරාම බැලුවේ සත්තුන්ගේ වැඩසටහන්, ජාතික 1 ඩිස්කවරි රෑ 10 දුන්න 1 , සත්තුන්ගේ වැඩසටහන් සැහෙන්න යනවා. මම නිතරම කල්පනා කරා සත්තු ගැන වැඩසටහන් මොකට බලනවද මෙලෝ රහක් නැහැ කියලා. කසාද බැන්දට පස්සේ අවු 4 විතර ගියහම මමත් සත්තු ඉන්න වැඩසටහන් දැන් බලනවා කොට තමයි තේරුනේ සත්තු ඉන්න වැඩසටහන් හෙන අතල් කියලා![]()