මොණරෙක් ගිලින පිඹුරා...

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචන් මුන් ඒ පිබුරව කපනවා නේද? එතකොට ඌ මැරෙනවානේ? ඒක වැරදිනේ?
    එහෙන් මෙහෙන් නැතිව ඔක්කොම බලපන්. එයාලා උදේ යද්දී පිඹුරා මැරිලා. මැරෙන්ඩ හේතුව හොයන්ඩ තමා කපලා බලන්නේ. මොණරාගෙ හොට බඩේ ඇනිලා අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා තමා මැරිලා තියෙන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    සොබධාර වැඩසටහන මාරු, ඊයේ ඩොල්පින් ගැන පෙන්නුවේ, මැරිච්ච ඩොල්පින් කෙනෙක්ගේ මරනපරික්ශනේ පෙන්නුවා.
    ලස්සන වගේම අධ්‍යාපනයත් දෙනවා.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉස්සර අපි පොඩි කලේ අපේ තත්තා වැඩි පුරාම බැලුවේ සත්තුන්ගේ වැඩසටහන්, ජාතික 1 ඩිස්කවරි රෑ 10 දුන්න 1 , සත්තුන්ගේ වැඩසටහන් සැහෙන්න යනවා. මම නිතරම කල්පනා කරා සත්තු ගැන වැඩසටහන් මොකට බලනවද මෙලෝ රහක් නැහැ කියලා. කසාද බැන්දට පස්සේ අවු 4 විතර ගියහම මමත් සත්තු ඉන්න වැඩසටහන් දැන් බලනවා කොට තමයි තේරුනේ සත්තු ඉන්න වැඩසටහන් හෙන අතල් කියලා :)

    Although I'm not married, this is exactly my point,