පෙට්‍රල් ලීටරයකින් 4.5 කි.මි. ධාවනය කරන්න පුළුවන් ලු
0 සිට 100 kmph වලට ගතවෙන්නේ තත්පර 6.1 වගේ කාලයක්
210 kmph වේගයෙන් ධාවනය අරන්න පුළුවන්
එන්ජින් එක අශ්ව බල 544
මිල රුපියල් කොටි 5
බිම් බෝම්බ වකින් ආරක්ෂා වීම සදහා වාහනයේ යට කොටස ඉතාමත් ඝන තහඩු වලින් හදලා තියෙන්නේ