මොනරාගල බත් කඩ

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මොනරාගල බත් කඩ

    මොනරාගල හොද බත් කන්න තියෙන කඩ මොනවද බන් ? :D
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Pavilion එක හොදයි ටිකක් ඔරලොසු කනුව ලග.උබ බදුල්ල පැත්තේ යනවා නම් දුල්සර එකට පහලින් rice කඩයක් තියෙනවා එකෙන් කාපන්.පට්ට rice එකක් දෙනවා.
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Pavilion එක හොදයි ටිකක් ඔරලොසු කනුව ලග.උබ බදුල්ල පැත්තේ යනවා නම් දුල්සර එකට පහලින් rice කඩයක් තියෙනවා එකෙන් කාපන්.පට්ට rice එකක් දෙනවා.

    Badulle wadak na bn :rofl: Rep+
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Pavillion eka.Watch tower eka laga idan Potuvil pare kada 3k witara yaddi hambawenawa.Wellawaye enawanam Kirindi Oya is the best of UVA province.