අඩෝ ආයේ නම් බන් මන් ට්ටී බලනවා බන් අම්මප
.අර මොනරාගේ නැට්ට කරකිච්ච මෙව්වා එක තියෙන එක බැලුවේ බන් 
.දාද්දීම එකේ හිටපු ඉස්කෝල මහත්තයාගේ කාබරේට රිංගපු නොසන්ඩාල ගැනියක් ගැන ගියේ
.ඊට පස්සේ අර මෙවුන් එකෙක් අර ඉත්තාවෝ නෙමෙ බන් අර ඒවගේ එකෙක් ගැන, උ ගෑනියෙක්ගේ මෙව්වා එක මේවා කරලු
.wife ට කතා කරා බන් පෙන්නන්න අවේ නැ බන්
.කමක් නැ ආතල් බන් මේක මේ හදන්න ගෙනාපු tv එකක්.මේකනම් අපහු ගෙනාපු එකාට දෙන් නැ බන්
.මරාගෙන මැරෙන්නේ.මේකනෙ යකෝ ලෝකේ
.අපරාදේ මන් මෙව්වා හදන එක නතර කොලේ
.මේවනෙ බන් බඩු .උබලත් බලපල්ලා පපට්ටම අතල් යකොව් අපිට අපේ දේ අගේ නැ නේ.
මන් නම් මෙතුන් පස්සේ මොනරගගේ මෙව්වා එක තියන එකමයි බලන්නේ.උබලත් බලපල්ලා.

Last edited:
.මට යාලුවෙක් කීවෙ