මෙ මොනලීසා සිතුවම් කරල තියෙන්නෙ මොනාගෙන්ද කියලද හිතහ්න්නෙ?
මෙ නිර්මනය කරල තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ සිඩ්නි වලදි. කොපි කෝප්ප 3604 යොදගෙන වර්ණය වෙනස් කිරිම සදහා කිරි එක එක ප්‍රමණ වලින් එකතු කරල තියනව.
හොදයි නම් සලකල යන්න. අනික් අයට බලන්න බම්ප් එකකුත් දාලම යන්න

