මොනවද අරන් යන්න හොද?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    jelly cup ekak
    green apple 2k ( kanne bonne bata walin nam hariyan naa)
    cream cracker / salty crackers
    king coconut juice
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මට ඔහොම සීන් එකක් සෙට් වෙලා මං අරං ගියා දෙලුම් (pomegranate) ජූස් එකක් ගෙදර හදාගෙන.. දඩ සයිස් දෙලුම් ගෙඩි 4ක් අරගත්තා, රතු පාටට දිලිසි දිලිසි තිබ්බෙ ඇතුලෙ ඇට, හොදට ඉදිච්ච ගෙඩි ටික. ගෙනිච්චට පස්සෙ ඉස්පිරිතාලෙදි නර්ස් නෝනෙකුත් කීවා හරිම ගුනයි කියල දෙලුම් ජූස් :yes:;)

    කට්ටිය ඉස්සරහ credits මගේ account එකට :D උබත් ඒ වගේ ලෙඩෙක්ට ගුන දෙයක් අරන් පලයන්
     
    Last edited:
    • Like
    Reactions: Any.key