මොනවද අරන් යන්න හොද?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දොස්තරල කන්න කිව්වෙ මොනාද, කන්න එපා කිව්වෙ මොනාද කියල ලෙඩාගෙන් හෝ ලෙඩාගෙ පවුලෙ අයගෙන් අහල අරං යන්ඩ...
    සල්ලි කාරයෙක්නං මොනව අරං ගියත් අවුලක් නෑ ඉතිං.... ගෙදර මිනිස්සු හරි කයි :baffled:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වයසක uncle කෙනෙක් නම් සෙල්ලම් උදැල්‍ලක් වගේ හොඳයි. Nattan ඔය මිනිස්සු එළියට බැහැලා වැඩ කරන්න යනවනෙ

    ඔව් වයසක අය කොච්චර ඇඟට අමාරු වුනත් නිකන් ඉන්න කැමති නැහැ මොකක් හරි වැඩක් කරන්නමයි හදන්නේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඉස්පිරිතාලේ ඉන්න එකෙක් බලන්න යන්න බන් ඇහුවේ. සන්කුයික් හද හද බොන්න බෑනෙ යකු ඉස්පිරිතාලෙ

    nanage kaden kottuwak aran yanna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඉස්පිරිතාලේ ඉන්න එකෙක් බලන්න යන්න බන් ඇහුවේ. සන්කුයික් හද හද බොන්න බෑනෙ යකු ඉස්පිරිතාලෙ
    ඇයි වතුර නැද්ද කොප්ප නැද්ද , සීනි ටිකක් ඒම ලෙඩා ගාව නැද්ද තේකක්වත් බොන්න බන් .
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඇයි වතුර නැද්ද කොප්ප නැද්ද , සීනි ටිකක් ඒම ලෙඩා ගාව නැද්ද තේකක්වත් බොන්න බන් .
    Puluwan. manala bonna one godak welawata. E nisa godak welawata hada hada inna ewa bonne na samanyen. Epa wenwane.