මොනවද දන්නෙ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    68SXrLhHLoeh7ypyCJW4nQoho1_400.jpg


    එකතු අඩු
    වැඩිකිරීම් බෙදීම්
    අර ප්‍රමේය මේ ප්‍රමේය
    එහෙට සමීකරන මෙහෙට සමීකරන

    අවුරුදු දොලොසක් , විශයන් දහයක්

    ඒ ඔක්කොමත් හරි
    කඩේට ගිහින් එළවලුවක්
    තෝරගන්න දන්නවාද?????
     
    • Like
    Reactions: nwnbs

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    68SXrLhHLoeh7ypyCJW4nQoho1_400.jpg


    එකතු අඩු
    වැඩිකිරීම් බෙදීම්
    අර ප්‍රමේය මේ ප්‍රමේය
    එහෙට සමීකරන මෙහෙට සමීකරන

    අවුරුදු දොලොසක් , විශයන් දහයක්

    ඒ ඔක්කොමත් හරි
    කඩේට ගිහින් එළවලුවක්
    තෝරගන්න දන්නවාද?????
    ලොල් පට්ට ............:lol: