මොනවද බං මේ කියන්නේ

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ හාදය පොලිටීෂන් කෙනෙක් නේ, අලුත් පත් වුනු ආණ්ඩුවේ දේශපාලන පත්වීමක්, ඉතින් මුන් කරන පරීක්‍ෂණ සාධාරණ ඒවා වේවිද? මේ අය පාස්කු ප්‍රහාරය කාලේ වගකිවයුතු ඉහළම නිලධාරීන්, ඉතින් මොකද තමන්ගේ වගකීම ඉටු නොකළේ? උසස් නිලධාරීන් වැරදි නියෝග දෙනකොට පහළ නිලධාරීන්ට ඒවා පිලි නොපැද ඉන්න අවසර තිබෙනවා, ප්‍රහාරයක් එල්ලවීමට නියමිතයි නම් අඩුම ගානේ මාධ්‍ය වලට ගොසිප් එකක් විදිහට හරි නොදුන්නේ මොකද?
     
    • Haha
    Reactions: malakadss

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේ ඔක්කොම කෙලි ටික උනේ මුන් බලයේ ඉද්දි නෙමේද???
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඌට උන අසාදාරණ, රටට වුන අසාදාරනය වෙන කියන්න තැනක් නැත්තම් ethics රැකලා මොකද
    එතික්ස් ගෑන නෙවෙයි මෙ කතා කරන්නෙ ඉන්කොම්පිටන්ස් එක ගෑන. රටට වෙච්ච ලොකුම අසාදාරනෙ මෙවගෙ ඉන්කොම්පිඩෙන්ට් උන් ඔය වගෙ තෑන් වල හිටපු එක.
    CID එහෙම නෑත්නම් Criminal INVESTIGATION Department එකෙ මූලික කාර්‍රයතමයි ඔනෙම අපරාදයක් පිලිබදව තියන සාක්ශි සම්පින්ඩනය කරලා විත්තිකාරයොන්ට එරෙහිව ප්‍රමානත්මකව පිලිගත් හෑකි සාක්ශි තියනවනම් උසාවියට දාල වරදකරුද කියලා හොයා ගන්න එක. Intelligence එහෙම නෑතිනම් බුද්දි අන්ශ කරන්නෙ යම් සිදුවීමක් ගෑන බුද්දි තොරතුරුහොයා ගන්න එක . Intelligence කියන්නෙ 100% ඈත්ත නේවෙයීඅ නිසා කවදාවත් භුද්දි තොරතුරු උසාවියක සාක්කි විදිහට පිලිගන්නෙ නෑ. එක නොදෑන ඉන්න මු සූප්පුඑන් කිරිබොන එකෙක් නෙවෙයිනෙ.

    ඔය කියන exLTTE එවුන් දෙන්නා 2018 නොවෑම්බෙර් ඊදලා ඈරෙස්ට් කරලා 4 වෙනි තට්ටුවෙ ඒ කියන්න CID එකෙ හිටියෙ.් ඔය ලන්කාවෙ ශර්ලොක් හොමෙස් සහ කන්ඩායම කියන්නෙ මේනී මෑරුම කරෙ මුන් දෙන්න නෙවෙයි කියන එක පාස්කු ප්‍රහාරෙනුත් දවස් 10 කට විතර පස්සෙ (ඒ කියන්නෙ පොලිස් කොල්ලොදෙන්න මරලා ආසන්න්ව මාස 5) ගපූර් නාන අල්ලලා ඌ පපොච්චාරනය කරනකම් හොයා ගන්න බෑරි වෙන්න තරම් දක්ශතා තිබ්බ කන්ඩායමක්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    නැති වෙච්ච ආයුධ බල අංක සහිතව ම අර පොලිසියේ ලොක්කා ගේ ගෙදරින් අහු උනේ කවුද එව්වා තියා ලා තියෙන්නේ..

    කොටි කළා කියලා අර අහිංසක කොල්ලෙක්ව රැඳවුම් නියෝග මත තියා ගෙන නිදහස් කරලා තියෙන්නේ හොඳ වෙලාවට. මැරුවනම් සොරි තමා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හද පෙන්නුවාම ඈගිල්ලේ ඈද හොයන ගොන් කබර පොන්නයෝ තවත් ඉන්නවා. මේ පරීක්ෂණ නෑවත පටන් ගන්න ඕනේ නවත්තපු තෑනින්. තමන්ට බලය ලබා ගන්න මිනිමරපු හෑම එකාටම දඩුවම් ලෑබෙන්න ඕනේ විජේවීරට ප්‍රභාකරන්ට වුනා වගේම.
     
    • Like
    Reactions: sarika406

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    සරලයි

    දෙසැම්බර් 26 සීන් එකෙන් මහින්ද රනිල් ඉස්සරා චාටර් උනා එක තමා ප්ලෑන් A එක . එක හරි නොගිය නිසා බලය ගන්න කරපු තුච්චම ගේමක් තමා පාස්කු ප්‍රහාරය . රාජපක්ෂල මේකේ මහ මොලකරුවන් . මේකත් 9/11 වගේ ඉන්සයිඩ් ජොබ් එකක්
     
    • Like
    Reactions: windows_ubuntu

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හද පෙන්නුවාම ඈගිල්ලේ ඈද හොයන ගොන් කබර පොන්නයෝ තවත් ඉන්නවා. මේ පරීක්ෂණ නෑවත පටන් ගන්න ඕනේ නවත්තපු තෑනින්. තමන්ට බලය ලබා ගන්න මිනිමරපු හෑම එකාටම දඩුවම් ලෑබෙන්න ඕනේ විජේවීරට ප්‍රභාකරන්ට වුනා වගේම.
    නියම කතාව....අපෙ මිනිස්සු කොන්ස්පිරසි වලට හරි ආසයි. ලක්ටොවත්තෙ එක්ස්ප්ලොසිවු හම්බ උනාම වත්තෙ අයිතිකාරයාගෙන් (උගත් දරුවොන්ගෙ පියාගෙන්) කට උත්තරයක් ගන්න බෑරි වෙච්ච, එක්ස්ප්ලොසිව් හමබ වෙච්ච ලෑක්ටොවත්ත හරියට සරච් කරන්න බෑරිවෙච්ච ( එහෙම කරානම් මෑරිච්ච පොලිස් කොල්ලගෙ වෙපන් එකකුයි යුනිෆොම් කෑලියි හම්බ වෙනවා එහෙම උනානම් පොලිසියෙ දෙන්න මෑරුවෙ LTTE එක නෙවෙයි මුන් කියලා අහුවෙනවා. එක වෙලාවට් හොයා ගත්තනම් මිනිස්සු 300 විතර අදටත් පනපිටින්) ලොස් යක්කු බොම්බ පුපුරලා රෙද්දෙ රෙවිලා පස්සෙ ඈන්ගිල්ල ගහගෙන ඉන්න වෙලාවෙ FBI JTTFඑකෙ උන් ඈවිල්ල ඉන්වෙස්ටිගෙශන් කරල හොයා ගත්තු දෙවලුත් සහ එවා මත උන්ගෙ US Department of Justice එක එලියට දාපු තොරතුරුත් බොරු කියලා කියන තරමට එකසෑරෙ පොරවල් වෙච්ච හෑටිනම් මාරයි.
     
    Last edited: