මේ හාදය පොලිටීෂන් කෙනෙක් නේ, අලුත් පත් වුනු ආණ්ඩුවේ දේශපාලන පත්වීමක්, ඉතින් මුන් කරන පරීක්‍ෂණ සාධාරණ ඒවා වේවිද? මේ අය පාස්කු ප්‍රහාරය කාලේ වගකිවයුතු ඉහළම නිලධාරීන්, ඉතින් මොකද තමන්ගේ වගකීම ඉටු නොකළේ? උසස් නිලධාරීන් වැරදි නියෝග දෙනකොට පහළ නිලධාරීන්ට ඒවා පිලි නොපැද ඉන්න අවසර තිබෙනවා, ප්‍රහාරයක් එල්ලවීමට නියමිතයි නම් අඩුම ගානේ මාධ්‍ය වලට ගොසිප් එකක් විදිහට හරි නොදුන්නේ මොකද?