මොනවද බන් මේ වෙන්නේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මොනවද බන් මේ වෙන්නේ

    සති දෙකකට කලින් කවුද දන්නේ නැති මනුස්සයෙක් පර්ස් එක ඉස්සුවා....ඊයේ කවුද දන්නේ නැති මනුස්සයෙක් බෑග් එකට අලුත්ම පර්ස් එකක් දාලා...කොළඹ ජීවිතේ හිතා ගන්න බෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඔයාට අල්ලගන්න ඕනෙ පර්ස් එක උස්සපු කෙනාද පර්ස් එකක් දාපු කෙනාද.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Coincidence වෙන්න බැනේ බන් මෙහෙම...මම තවම අලුත් පර්ස් එකක් ගන්න හිතලා තිබ්බෙත් නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry: මගේ පරන කෙල්ලත් ඔහොම කරා එක පාරක්, මගේ හම්පඩ ගැහිච්ච පර්ස් එක හොරාට අරන් අලුත්ම එකක් ඒ වෙනූවට බෑග් එකට දාල තිබ්බ :sorry: birthdayඑක දවසෙ - ලස්සන මතක
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    :sorry: මගේ පරන කෙල්ලත් ඔහොම කරා එක පාරක්, මගේ හම්පඩ ගැහිච්ච පර්ස් එක හොරාට අරන් අලුත්ම එකක් ඒ වෙනූවට බෑග් එකට දාල තිබ්බ :sorry: birthdayඑක දවසෙ - ලස්සන මතක

    එහෙම වෙලා මගේ ලයිසන් එකයි අඩින්ටියයිත් එක්කම ආවා නන්
     
    • Like
    Reactions: IKL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද දන්නේ ක්‍රශ් එකක් තියන කෙනෙක්වත් දැම්මද කියලා

    පිරිමි ලමෙක්ට ඔයා ගැන ආදරයක් පහල වුනාද දන්නෙ නෑ :love: ඔයා යන බස් එකේ එයා හැමදාම යනව ඇති :sorry: සමාජ බැඳීම් නිසා ඔයාගෙන් අහන්න භය ඇති ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියල :( එයා ආදරේ කියාගන්න විදිහක් නැති නිසාත් ඔයාට මූණට හම්බවෙලා තෑගි දෙන්න බැරි නිසාත් ඔයාට හොරෙං පර්ස් එකක් බෑග් එකට දාන්න ඇති :love: හද කම්පා කරවන හරිම සංවේදී කතාවක්. මුණ නොගැසුනු පිරිමි පෙමක් :love:
    s-l640.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මො0ගල් වේc
     
    ඔබට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    33+