මොනවද බලන දේවල්?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මොනවද බලන දේවල්?

මචන්ලා,

නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?

බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද?
:D:D:D
 
  • Like
Reactions: Kalu_Banda

Duro

Member
Nov 6, 2012
199
22
0
funny-3-wheel-without-body.jpg
 
ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන්ලා,

    නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?

    බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද? :D:D:D

    • ට්‍රයි කළා ට්‍රයි කළා හිතුනෙම නෑ බං:sorry::sorry:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මුලින්ම බලන්න ඕනේ ත්‍රී වීල් ඩ කියලා...

    පස්සේ තම බලන්න ඕනේ ත්‍රී වීල් ඩ කියලා

    ඊටත් පස්සේ තමා බන් ත්‍රී වීල්ද කියල බලන්න ඕනේ..

    ඕනනම් අන්තිමටම බලපන් ත්‍රී වීල්ද කියල..
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    • නිකමට හිතන්න කියලනේ තිබ්බේ :nerd:
    • මම හිතන්න ට්‍රයි කළා ඒත් වැඩේ කොට උඩ :sorry::sorry:
    • හරි ගියේම නෑ :(:(
    • (නිකන් බම්ප් කරන එක හරි නැති නිසයි එහෙම දැම්මේ);)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා,

    නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?

    බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද?
    :D:D:D

    මම දන්න විදියට TVS එක ගාන ටිකක් අඩුයි.
    බජාජ් ත්‍රීචීල් එකක් ගන්න නම් ටිකක් දිග වේටින් ලිස්ට් එකෙත් ඉන්න ඕන.
    ත්‍රීවීල් එකක් ගන්න කොට ඕකේ පාට සම්බන්ධයෙන් ලොකු අවුලක් තියෙනව වැඩියෙන්ම මාකට් කොළ පාට ත්‍රීවීල් එක.
    කොහොමත් ගත්තට පස්සේ ඕකට අපි රෙක්සින් එකක් ගහ ගන්න ඕන.
    ඒ එන ගමන් සුක්කානමේ ලොක් එක කඩන්නත් ඕන.
    ඊට පස්සේ ගම දෙදරන්න දාන්න පුලුවන් සවුන්ඩ් සිස්ටම් එකක් හොයා ගන්න ඕන
    ඊළඟට තොරරකට වඩා පොඩ්ඩක් අඩු වෙන්න ලයිට් සෙට් කරන්න ඕන.
    තව සුට්ටෙන් අමතක වෙනවා ස්ටිකර් ගැසීම බොඩියට කිට් ගැසීම (මොන්ටෙරෝ සවලක් හරි ප්‍රාඩෝ ටයිප් රෝදයක් හරි හොයා ගන්න ඕන.

    ඔය ඔක්කොම කරල ඉවර උනාම ගොඩක් උන් වීල් එක විකුණලා දානවා.නැත්තම් සවලෙන් එකතු කර ගන්නවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    1. වීල් එක විකුණනවද කියල අහල බලපන්
    2. එන්ජිම ස්ටාර්ට් වෙනවද බලපන් ගියර් වැටෙනවද බ්රේක් වදිනවද බලපන්
    3. රව්මක් (හෝ කෙලින් පාරේ ටික දුරක්) ගිහින් බලපන් සද්ද, වැනිලි, ඇදීමේ අඩු ලෙඩ තියේද කියල
    4. දිරලද බලපන් ඉස්සරහ වීදුරුව වටේ, තට්ටුව සිට් එක යට මැද ගාර්ඩ් ඇතුලේ. සහ රෙද්ද උස්සල බලපන්.
    5. සෙට් එකක් තියේද බලපන් ස්පිකර් වල කොලිටිය බලපන් (තිරෝද රථයේ වටිනාකමින් සැහෙන ප්‍රතිශතයක් එහි ඕඩියෝ සෙට් එකට අයිති වේ)
    6. ලයිසන් බලපන් පොත බලපන්
    7. පිටිපස්සේ ගහල තියෙන තිවිල් වදන™ බලපන්
    8. ඩ්‍රයිවින් සිට් එක ඩොල්ෆින් සිට් ද බලපන්, පැති කුරු සුදු යකඩද බලපන් රෙද්ද ඔරිජිනල් ද අෆ්ටර් මාර්කට් ද බලපන්

    avatar437637_1.gif
     
    :shocked::shocked::shocked: