මොනවද බලන දේවල්?
මචන්ලා,
නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?
බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද?

මචන්ලා,
නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?
බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද?

මචන්ලා,
නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?
බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද?![]()

මචන්ලා,
නිකමට හිතපන් උබ ත්‍රීවීල් 1ක් ගන්නව කියලා...මොනවද බලන දේවල්?
බජාජ් ත්‍රීවීල් 1ද හොඳ? tvs 1ද?![]()
1. වීල් එක විකුණනවද කියල අහල බලපන්
2. එන්ජිම ස්ටාර්ට් වෙනවද බලපන් ගියර් වැටෙනවද බ්රේක් වදිනවද බලපන්
3. රව්මක් (හෝ කෙලින් පාරේ ටික දුරක්) ගිහින් බලපන් සද්ද, වැනිලි, ඇදීමේ අඩු ලෙඩ තියේද කියල
4. දිරලද බලපන් ඉස්සරහ වීදුරුව වටේ, තට්ටුව සිට් එක යට මැද ගාර්ඩ් ඇතුලේ. සහ රෙද්ද උස්සල බලපන්.
5. සෙට් එකක් තියේද බලපන් ස්පිකර් වල කොලිටිය බලපන් (තිරෝද රථයේ වටිනාකමින් සැහෙන ප්‍රතිශතයක් එහි ඕඩියෝ සෙට් එකට අයිති වේ)
6. ලයිසන් බලපන් පොත බලපන්
7. පිටිපස්සේ ගහල තියෙන තිවිල් වදන™ බලපන්
8. ඩ්‍රයිවින් සිට් එක ඩොල්ෆින් සිට් ද බලපන්, පැති කුරු සුදු යකඩද බලපන් රෙද්ද ඔරිජිනල් ද අෆ්ටර් මාර්කට් ද බලපන්
![]()