මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ටිප්ට්‍රොනික ගියර පද්ධතිය, manual ආකාරයට ධාවනය කරවනවිට ක්‍රියාකාරිත්වය

    1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ

    e kiyanne machan vehicle drive kara genayana gaman tiptronic walata swicth wenna barida?


    4. රථයේ වේගය බාලවන අවස්ථාවලදී ඔටෝමැටික් ගියර පද්ධතිය ආකාරයටම මෙහිද ස්යංක්‍රීයව ගියර පහලට වැටේ (automatic down-shift).



    auto gear eka down unata machan apita one nam gear eka down karala adu gears walata da ganna puluwan da???

    i have never driven a tiptronic machan.....good article...especially i was waiting for a good tiptronic article....rep 3+......:):):)