මොනවද මේ වාහන පර්මිට්?

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    naaa ban ara uba kiyapu laksha 50 permit eken import karanakota tax wadinne 5% da

    ඔව් නේ...!!

    ethin ei permit vikunanne?

    ඉතිං බං වාහන ඕන නැති අය පර්මිට් විකුනනවා, මොකද පොඩි වහනයක් ලක්ෂ 25 කට විතර අරගන්න පුළුවන්නේ. 25 ක් ඉතිරුයි.
     
    Kalin wagema watina thread 1k machn..
    11.gif
    ..
    11.gif
    11.gif
    ++++++
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    appata siri. ethakota e permit eken gennuwoth laksha 100 wahanayak laksha 105
    nikan permit eken gennuwoth laksha 200 k witharada?

    eeka patta permit ekakne ban

    ka gawada ganna thiyanne. mkakda eke nama ?

    normal eka nam 25000$ permit ne
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    appata siri. ethakota e permit eken gennuwoth laksha 100 wahanayak laksha 105
    nikan permit eken gennuwoth laksha 200 k witharada?

    eeka patta permit ekakne ban

    ka gawada ganna thiyanne. mkakda eke nama ?

    normal eka nam 25000$ permit ne
    :yes::yes::yes:
    සරලව කිව්වොත් එහෙම තමයි...
    හොයල බලන්න. ගන්න තියනවා.
     

    aruna47

    Well-known member
  • permit ජාති ගොඩක් තියනවා ඒවායින් duty 5% 10% 20% 30% ගෙවන්න තියන ඒවත් තියනවා.. උබ දාලා තියනවා 27k USD එක ලක්ෂ 55 කියල 35k USD එකත් ඔය ගාන වෙන්නේ. මම order කරා range rover evoqe එක USD 27K එකට. හැබැයි මට permit එකට ගියේ නම් ලක්ෂ 20..
    :yes::yes: