මොනවද මේ වෙන්න යන්නෙ.......
මේ දවස්වල කස්ටියට තියෙන ලොකුම ප්රශ්නද මේව.
එලකිරි එකේ thread එන්න එන්නම වැඩි වෙනව මේ දේවල් පිලිඛදව. ඒ මොනවද කියල හිතාගන්න පුළුවන් වෙන thread වල මාතෘකා (title) කිහිපයක් මෙන්න.
01. Kellage nude
02. පෙම්වතාගේ ඔසප් වේදනව දන්නවද
03. කෙල්ලෙක් මාව ලුහුබඳිනවා ....... HELP
04. කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????
05. Mata Girl Room Ekakata Yanna katha karanawa
06. kellek ekka kataha karanne kohomada ?
07. Ubalage GF diha thawa un balanawada
08. Kella giyooo
09. mata kello epa!!!!
10. කෙල්ලට_කිතියි
මෙතන තියෙන්නෙ 10 ක් විතරයි.
Elakiri එක මාර සේවයක් කරන්නෙ. සමහරුන්ට ඇත්තටම මේ දේවල් කියන්න කවුරුත් නැහැ.
දැං කාලෙ මේ වගේ ප්රශ්න වැඩිද මන්දා...???

මොකෝ ෆෙස්බුකියේ එහෙම ඕව අහන්න පුළුවන් කියලයැ