
ප්රශ්නයක් නෑ කියන්නෙත් නෑ ලු.... අනේ මන්දා උඹත්......??
මම කියනවට, උඹ දවසක් වතුර නැතුව ඉදලා බලපන්.... කොහොමද ආතල් එක කියලා....

වතුර නැතුව ඉන්න කියන්නේ, කිසිම උවමනාවකට, වතුර පාවිච්චි නොකර ඉදපන් බලන්න දවසක්......

අන්න එතකොට තේරෙයි, වැලිවේරියේ මිනිස්සුන්ට කොහොමද කියලා.....
ඉන්ටර්නෙට් එකට වෙලාම ඉන්නේ නැතුව, පුලුවන් නම්, වැලිවේරිය පැත්තේ ගිහින් බලපන් ඒ මිනිස්සු විදින දුක...... :යෙස්:
ඒ දුක, රං ගොජා ට, දෙක පුන එකෙක්ට නම් තේරුම් ගන්න අමාරුයි...... ගිහින්ම බලපන්.....

එහෙම යන්න බැරි නම්, මම කිව්වා වගේ, දවසක්, වතුර භාවිතා නොකර ඉදලා බලපන්.....