මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේ ඇඹලයෝ ටිකට රට ගැන කැක්කුමක් නෑ. රටට හෙන ගැහැවත් මහින්දයා, රජ පවුල ආණ්ඩුව හොඳට ඉන්නවානන් උන් කැමති මොකද උනුත් යැපෙන්නේ මහින්දගේ අසූචි ගොඩ උඩ නිසා. අපිට එහෙම නෙමේ. රට ගැන සැබෑ කැක්කුමක් තියනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්, නීතිය වල් වැදිලා, උසාවි, පොලීසිය ස්වාධීන නෑ හොඳ නීතිය රකින නිලධාරියෙක් හිටියොත් දේශපාලුවෝ මැදිහත් වෙලා පොරව මාරු කරනවා, උන්ට වෙන නීතියක් පොඩි මිනිහට තව නීතියක්. මේවා වෙනස් වෙනඩ ඕනේ. මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්ඩ ඕනේ. දැන් මේකේ ඉන්නවා දෙතුන් දෙනෙක් මේ වෙඩි තියලා මරපු එක සාධාරණයි කියන්ඩ තව මේ වගේ 1000 මැරුවත් කමක් නෑ කියන පාහරයෝ.

    මිනිස්සු පත් කරපු රටේ නායකයෙකුට කොහොමද පුළුවන් වෙන්නේ ඒ පත් කරපු මිනිසුන්ව ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ මිනිස්සුන්ට ප්‍රශ්නේ විවේචනය කරන්ඩ බැරුව? කෝ රටේ නිදහස? මුන්ට ඕනේ වෙලාවට මහා ටවුම මැද පාරවල් වහගෙන රේස් දුවන්ඩ පුළුවන් හැබැයි බොන්ඩ වතුර නැතුව පාරට බැස්සම ආරමි එක දාලා මිනි මරනවා. අර ආණ්ඩුවේ කුණු සුද්ද කරන ඩලස් කියනවා මිනිස්සු පෙට්‍රල් බෝම්බ ගැහැවලු. අනේ හුකේ. මුනුත් මුන්ගේ පැවැත්මට කොන්ද ගලවලා ඉන්නේ. මීට‍ වඩා පොන්නයෝ හොඳයි ඩලස් ගොයියෝ. බොට මහත්තයා කියලා වැඩක් නෑ. ඩලස්ලා හිටපු විදිය උන්ටම මතක නෑ. අද වෙනකන් මහින්ද මේ මරුන කොල්ලෝ වෙනුවෙන් කටක් ඇරියේ නෑ.

    මෙහෙම උන් තමයි ලංකාව ඉඩි අමීන් පාලනයකට ගෙනියන්නේ. එකෙක් කියනවා බලපන්ලු ලංකාවේ කොච්චර පාරවල් හැදෙනවද කියලා. රට අරාජික වෙලා මොන පාරවල්, පාලම් බෝක්කුද? එකෙක් කියනවා මේ ජනාධිපති හොඳ නැත්තන් වෙන එකෙක් පත් කරපල්ලා කියලා. ඊට කලින් මේ හෙනේ වෙලා තියන විධායක ජනාධිපති කම අහෝසි කරන්ඩ ඕනේ. ඕක තියනකන් මොන කපෙදිවත් කොහෙවත් සාධාරණයක් නෑ මොකද පාලනය කරන එකාට බලය වැඩි.

    ලංකවේ මේ දේශපාලන ක්‍රමේ වෙනස් වෙනඩ ඕනේ. ඕනෙම පක්ෂෙකට ඕනෑවට වඩා බලේ තිබ්බම පිස්සු බල්ලෝ ගානට වැටෙනවා. මහින්ද තමන්ගේ බලේ තියාගන්ඩ පොඩ්ඩ පොඩ්ඩ හුජ්ජ කරනවා වගේ පළාත් ටිකක ජන්ද තියනවා. මේකෙන් පුළුවන් තරන් මැර බලේ දාන්ඩ පුළුවන්. දැන් මේ වැලිවේරිය කේස් එකෙන් දුන්නේ මහින්ද මේ ලංකාවේ මිනිසුන්ට වොර්නින් එකක්. එදා මැරුණ මල්ලිලා වෙනුවට අද හෙටම මේකේ ඊළඟ ගොදුර අපි වෙනඩ පුළුවන්. අපේ මහින්ද අමීන් ට ජය වේවා. මහින්ද අමීන්ට පුක දෙන උන් පාරේ බල්ලෝ වගේ වාහනයකට හැප්පිලා මැරේවා. :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ එළකිරි එකේ රගාගෙන හිටියා සින්න පොරාජ් කෝ අද? ලන්කට් මුස්ලිම්? කෝ අනික් තම්බි? ඉන්නේ නකුටෝ ටිකක් විතරයි.

    සින්න පොරාජ්ට වෙච්ච දේ මුට නොකරොත් මම අරුණ නෙම. මට ඉජු ඉජු කියලා අඩගහපන්.
    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol:

    එහෙම කරන්න එපා බන් අරුනයෝ ,,,
    මොකද මෙහෙම උනුත් ඉන්න ඕනි.
    එතකොට තමයි බන් අපට මේ රටේ අද්‍යාපනය ගැන තේරුම් ගන්න පුළුවන් ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හමුදාවේත් දැන් ස්වාදිනත්වයක් තියන නායකයෝ නැහැ නේ මචෝ ,,,,
    ඔක්කෝම ලොක්කෝ ඉන්නේ බත් බැලයෝ..
    හමුදාවේ කොල්ලොත් හිතින් විදවනවා ඇති බන් මේ අපරාධ ....

    හමුදාවේ කොල්ලො යුද්දේ කරද්දි අපි කවුරුත් ඔහොම කතා කරේ නෑනේ බන්.. උන් වෙනුවෙන් බෝධි පුජා තියපු අම්මට පොලු උස්සන්නත්.. උන් වෙනුවෙන් නිකමටවත් යාඤ්ඤා පවත්වපු නැති කොටසකගෙන් පෙට්‍රෝල් බෝම්බ වැදුනේ ඇයි කියන දේත් අපි හිතන්න ඕන..

    රට බේරලා දුන්න කොල්ලෝ බත් බැලයෝ ගානට වැටෙයි කියල මන් නම හිතන්නේ නෑ මචන්..මොකද එහෙම වෙනවට වඩා හොඳයි මැරෙන එක.. උන්ව කවදාවත් ඒ තත්වෙට පත් කරන්න බෑ..එහෙම කරන්න හැදුවොත් හැමෝටම කලින් මේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ල ගහන්නේ හමුදාවම තමයි ..
     
    aruna47

    Well-known member
  • 24886_1408047810094_1501925_n.jpg

    24886_1408047890096_4071610_n.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    minissu maradhdith raja hodai
    badu mila wadi karath rja hodai
    rata wikkath raja hodai
    tamnge genit hik**** maha raja hodada bolaw..............?

    yako hoda de hodai kiyannath naraka de narakai kiyannath konda pana tiyen oni mahajanathawa path karagath anduwa wewechnaya karan ai baya? maha janathawa kata aran innathak anduwa mahajanayata kelawanawa eka terum ganiyaw yakune,,,,,,,,,,,,,,,,,,,,,,
     
    aruna47

    Well-known member
  • Please don't do it.., podi unta chance ekak diyan Aruna:P

    මේ මුහුදු සුකන්නගේ කතාව හැටියට මුගේ වැඩ නැහැ. එකක් ගැහුවොත් අඩන සයිස් එකෙක් මු. මුට මම ගැහුවොත්. පුකේ ඇගිල්ල ගහගෙන අඩන්නේ :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    හමුදාවේ කොල්ලො යුද්දේ කරද්දි අපි කවුරුත් ඔහොම කතා කරේ නෑනේ බන්.. උන් වෙනුවෙන් බෝධි පුජා තියපු අම්මට පොලු උස්සන්නත්.. උන් වෙනුවෙන් නිකමටවත් යාඤ්ඤා පවත්වපු නැති කොටසකගෙන් පෙට්‍රෝල් බෝම්බ වැදුනේ ඇයි කියන දේත් අපි හිතන්න ඕන..

    රට බේරලා දුන්න කොල්ලෝ බත් බැලයෝ ගානට වැටෙයි කියල මන් නම හිතන්නේ නෑ මචන්..මොකද එහෙම වෙනවට වඩා හොඳයි මැරෙන එක.. උන්ව කවදාවත් ඒ තත්වෙට පත් කරන්න බෑ..එහෙම කරන්න හැදුවොත් හැමෝටම කලින් මේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ල ගහන්නේ හමුදාවම තමයි ..
    :yes::yes::yes:
    ඔව් මේ යන විදිහට ගියොත් ඒකත් වෙයි තමයි
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ඔය මුගේ අම්මාගේ නම බැල්ලි කරුණාකරලා. මුගේ තාත්තගේ නම ෆෝන්ස් කරුණාකරලා.. මුගේ නම චු කරුණාකරලා :rofl::rofl::rofl:

    Aneda kiyanne Aruna.. Paw kiyalath hithenawa..

    Makanae ban .. Blood denna puluwan namuth molae denna baha nae ban ARUNAYO
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ මුහුදු සුකන්නගේ කතාව හැටියට මුගේ වැඩ නැහැ. එකක් ගැහුවොත් අඩන සයිස් එකෙක් මු. මුට මම ගැහුවොත්. පුකේ ඇගිල්ල ගහගෙන අඩන්නේ :rofl::rofl::rofl:
    අනූජ මෙත්සරගෙ අනික මූ.. :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    හමුදාවේ කොල්ලො යුද්දේ කරද්දි අපි කවුරුත් ඔහොම කතා කරේ නෑනේ බන්.. උන් වෙනුවෙන් බෝධි පුජා තියපු අම්මට පොලු උස්සන්නත්.. උන් වෙනුවෙන් නිකමටවත් යාඤ්ඤා පවත්වපු නැති කොටසකගෙන් පෙට්‍රෝල් බෝම්බ වැදුනේ ඇයි කියන දේත් අපි හිතන්න ඕන..

    රට බේරලා දුන්න කොල්ලෝ බත් බැලයෝ ගානට වැටෙයි කියල මන් නම හිතන්නේ නෑ මචන්..මොකද එහෙම වෙනවට වඩා හොඳයි මැරෙන එක.. උන්ව කවදාවත් ඒ තත්වෙට පත් කරන්න බෑ..එහෙම කරන්න හැදුවොත් හැමෝටම කලින් මේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ල ගහන්නේ හමුදාවම තමයි ..

    ලංකාවේ ඉන්නෙත් අනිත් රටවල වගේ කුලී හමුදාවක්. ඔය එකෙක්වත් නිකං වද කරේ නෑ.
    ලෝකේ අනිත් කිසිම රටක ජනතාව නොකරපු විදිහට අපි උන්ට දෙවියන්ට වගේ සැලකුවේ.
    ඒකට කරපු කළගුණ සැළකීම තමා මේ.

    බත්බැලයෝ වෙනවා නෙවි. දැන් වෙලා ඉවරයි. එකෙක්වත් මැරෙන්නේ නෑ. අපි සිහින ලෝකවල හිටියට එහෙම මැරෙන උන් දැන් නෑ. සත්‍ය එකයි.

    කැරැල්ලක් ගහන්න කොන්දක් තිබුනොත් ලොකු දෙයක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තුනෙන් දෙක නෙවෙයි බන් කරන වංචා වලට 3/3 ම ගනින්කෝ ,,,
    නැත්නම් වැඩක් තියද ....:rofl:
    පිස්සුද බන් වැඩිය කඩන එවුන් නෙමෙයි ඉන්නෙ:rofl:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේ එළකිරි එකේ රගාගෙන හිටියා සින්න පොරාජ් කෝ අද? ලන්කට් මුස්ලිම්? කෝ අනික් තම්බි? ඉන්නේ නකුටෝ ටිකක් විතරයි.

    සින්න පොරාජ්ට වෙච්ච දේ මුට නොකරොත් මම අරුණ නෙම. මට ඉජු ඉජු කියලා අඩගහපන්.
    :rofl::rofl::rofl::rofl:

    DANNA PHAK 5:P

    Jathika sewayak saho