මහින්දගේ ඇඹලයෝ ටිකට රට ගැන කැක්කුමක් නෑ. රටට හෙන ගැහැවත් මහින්දයා, රජ පවුල ආණ්ඩුව හොඳට ඉන්නවානන් උන් කැමති මොකද උනුත් යැපෙන්නේ මහින්දගේ අසූචි ගොඩ උඩ නිසා. අපිට එහෙම නෙමේ. රට ගැන සැබෑ කැක්කුමක් තියනවා. රටේ ප්රජාතන්ත්රවාදය බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්, නීතිය වල් වැදිලා, උසාවි, පොලීසිය ස්වාධීන නෑ හොඳ නීතිය රකින නිලධාරියෙක් හිටියොත් දේශපාලුවෝ මැදිහත් වෙලා පොරව මාරු කරනවා, උන්ට වෙන නීතියක් පොඩි මිනිහට තව නීතියක්. මේවා වෙනස් වෙනඩ ඕනේ. මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්ඩ ඕනේ. දැන් මේකේ ඉන්නවා දෙතුන් දෙනෙක් මේ වෙඩි තියලා මරපු එක සාධාරණයි කියන්ඩ තව මේ වගේ 1000 මැරුවත් කමක් නෑ කියන පාහරයෝ.
මිනිස්සු පත් කරපු රටේ නායකයෙකුට කොහොමද පුළුවන් වෙන්නේ ඒ පත් කරපු මිනිසුන්ව ප්රශ්නයක් ආපු වෙලාවට ඒ මිනිස්සුන්ට ප්රශ්නේ විවේචනය කරන්ඩ බැරුව? කෝ රටේ නිදහස? මුන්ට ඕනේ වෙලාවට මහා ටවුම මැද පාරවල් වහගෙන රේස් දුවන්ඩ පුළුවන් හැබැයි බොන්ඩ වතුර නැතුව පාරට බැස්සම ආරමි එක දාලා මිනි මරනවා. අර ආණ්ඩුවේ කුණු සුද්ද කරන ඩලස් කියනවා මිනිස්සු පෙට්රල් බෝම්බ ගැහැවලු. අනේ හුකේ. මුනුත් මුන්ගේ පැවැත්මට කොන්ද ගලවලා ඉන්නේ. මීට වඩා පොන්නයෝ හොඳයි ඩලස් ගොයියෝ. බොට මහත්තයා කියලා වැඩක් නෑ. ඩලස්ලා හිටපු විදිය උන්ටම මතක නෑ. අද වෙනකන් මහින්ද මේ මරුන කොල්ලෝ වෙනුවෙන් කටක් ඇරියේ නෑ.
මෙහෙම උන් තමයි ලංකාව ඉඩි අමීන් පාලනයකට ගෙනියන්නේ. එකෙක් කියනවා බලපන්ලු ලංකාවේ කොච්චර පාරවල් හැදෙනවද කියලා. රට අරාජික වෙලා මොන පාරවල්, පාලම් බෝක්කුද? එකෙක් කියනවා මේ ජනාධිපති හොඳ නැත්තන් වෙන එකෙක් පත් කරපල්ලා කියලා. ඊට කලින් මේ හෙනේ වෙලා තියන විධායක ජනාධිපති කම අහෝසි කරන්ඩ ඕනේ. ඕක තියනකන් මොන කපෙදිවත් කොහෙවත් සාධාරණයක් නෑ මොකද පාලනය කරන එකාට බලය වැඩි.
ලංකවේ මේ දේශපාලන ක්රමේ වෙනස් වෙනඩ ඕනේ. ඕනෙම පක්ෂෙකට ඕනෑවට වඩා බලේ තිබ්බම පිස්සු බල්ලෝ ගානට වැටෙනවා. මහින්ද තමන්ගේ බලේ තියාගන්ඩ පොඩ්ඩ පොඩ්ඩ හුජ්ජ කරනවා වගේ පළාත් ටිකක ජන්ද තියනවා. මේකෙන් පුළුවන් තරන් මැර බලේ දාන්ඩ පුළුවන්. දැන් මේ වැලිවේරිය කේස් එකෙන් දුන්නේ මහින්ද මේ ලංකාවේ මිනිසුන්ට වොර්නින් එකක්. එදා මැරුණ මල්ලිලා වෙනුවට අද හෙටම මේකේ ඊළඟ ගොදුර අපි වෙනඩ පුළුවන්. අපේ මහින්ද අමීන් ට ජය වේවා. මහින්ද අමීන්ට පුක දෙන උන් පාරේ බල්ලෝ වගේ වාහනයකට හැප්පිලා මැරේවා.