මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලංකාවේ ඉන්නෙත් අනිත් රටවල වගේ කුලී හමුදාවක්. ඔය එකෙක්වත් නිකං වද කරේ නෑ.
    ලෝකේ අනිත් කිසිම රටක ජනතාව නොකරපු විදිහට අපි උන්ට දෙවියන්ට වගේ සැලකුවේ.
    ඒකට කරපු කළගුණ සැළකීම තමා මේ.

    බත්බැලයෝ වෙනවා නෙවි. දැන් වෙලා ඉවරයි. එකෙක්වත් මැරෙන්නේ නෑ. අපි සිහින ලෝකවල හිටියට එහෙම මැරෙන උන් දැන් නෑ. සත්‍ය එකයි.

    කැරැල්ලක් ගහන්න කොන්දක් තිබුනොත් ලොකු දෙයක්.


    අනිවා මචන්.. මේ මිනිස්සු ගැන නම් විශ්වාසයක් තියන්න අමාරුයි..
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල :D
     
    • Like
    Reactions: NUWAN BUWA

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    අවස්ථාවෙ හැටියට මල්ටි බැරල් ගැහුවත් කමක් නෑ
    11.gif

    Umbagae avatar ekatath niggrahayak.. Change it plz
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මේ මුහුදු සුකන්නගේ කතාව හැටියට මුගේ වැඩ නැහැ. එකක් ගැහුවොත් අඩන සයිස් එකෙක් මු. මුට මම ගැහුවොත්. පුකේ ඇගිල්ල ගහගෙන අඩන්නේ :rofl::rofl::rofl:

    පව් බං ලේඩිබෝයිස්ලට ගහන්න එපා. පොඩි ටච් එකක් දාපං :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවේ ඉන්නෙත් අනිත් රටවල වගේ කුලී හමුදාවක්. ඔය එකෙක්වත් නිකං වද කරේ නෑ.
    ලෝකේ අනිත් කිසිම රටක ජනතාව නොකරපු විදිහට අපි උන්ට දෙවියන්ට වගේ සැලකුවේ.
    ඒකට කරපු කළගුණ සැළකීම තමා මේ.

    බත්බැලයෝ වෙනවා නෙවි. දැන් වෙලා ඉවරයි. එකෙක්වත් මැරෙන්නේ නෑ. අපි සිහින ලෝකවල හිටියට එහෙම මැරෙන උන් දැන් නෑ. සත්‍ය එකයි.

    කැරැල්ලක් ගහන්න කොන්දක් තිබුනොත් ලොකු දෙයක්.
    කවුද දැන් කිව්වෙ හමුදාවට දෙයියොන්ට වගෙ සලකන්න කියලා, යකෝ මිනිස්සු කලේ අමු ගොන්කම්. හමුදාව කියන්නෙ සාමාන්‍ය ජොබ් එකක්, පඩියට වැඩකරන්නෙ. එතනින් එහාට භජනයක් ඕන නෑ.

    හැබැයි කැරලි ගහන්න බෑ, කොලිටි රිප්ලයි එකක් ලැබුනොත් හේතුව කියන්නම්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට නම් ඕකුන් දෙන්නවම වහ කදුරු බන් :angry:
    ඕකුන් තමයි බන් තමන්ගේ වාසියට නොපෙනෙන ලෝකයක් මවලා
    මහින්දව ඔය තත්වෙට ඇදලා දැම්මේ ...
    අර පොන්න වේස ජැක්සනයා කියනවනේ බන් මහින්ද බුදුහාමුදුරුවන් ගේත් නෑයෝ කියලා.
    උබ ඒක දැක්කද ...
    අර ගොබ්බයට ඉතිං ඊට වඩා දෙයක් තියෙයිද :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අවස්ථාවෙ හැටියට මල්ටි බැරල් ගැහුවත් කමක් නෑ
    11.gif

    :frown: හොනස්ට් පුටේ, උඹලගේ පැත්තටත්, ඔය වගේ වතුර ප්‍රශ්නයක් ඈවිල්ලා, උඹලටත් පාරට බහින්න සිද්ධ වෙන තත්වයක් ආවොත්, එදාට උඹලට මල්ටි බැරල් ගැහුවට කමක් නැද්ද දන්නේ නෑ......?? :ඌ::රොල්ලෙයෙස්:

    නොදන්න ලබ්බවල් කතා කරන්න එපා යකෝ..... වැලිවේරියේ මිනිස්සුන්ට, බොන්න තියා, ඈගපත හෝදා ගන්නවත් බෑ ඒ වතුරෙන්.... කසන්න ගන්නවා...... උඹලට නම් මොකෝ.... :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආයෙත් වැරදි. උඹට ඉස්කෝලේ ඉංග්‍රීසි වලට ලකුණු කීයද බන්? so you dont invole this නෙමේ so you don't involve in this වෙනඩ ඕනේ :D:D:D
    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම කියන්නෙ මට ඕන විදියට නිකන් නොදී හිටහන්
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕකුන් තමයි බන් තමන්ගේ වාසියට නොපෙනෙන ලෝකයක් මවලා
    මහින්දව ඔය තත්වෙට ඇදලා දැම්මේ ...
    අර පොන්න වේස ජැක්සනයා කියනවනේ බන් මහින්ද බුදුහාමුදුරුවන් ගේත් නෑයෝ කියලා.
    උබ ඒක දැක්කද ...
    අර ගොබ්බයට ඉතිං ඊට වඩා දෙයක් තියෙයිද :lol::lol::lol:


    ඔය ජැක්සන් කියන එකා ගන් කබරයෙක් බන්..ඕකා තරම් දෙයක් දන්නා එකෙක් වෙන නෑ කියල හිතන ඉන්නේ..ප්‍රොෆෙසර් JB දිසානායකගෙන් ඉගෙන ගෙන අන්තිමට ඒ මනුස්සයටත් උගන්නන්න හදනවා..
    මහාවන්සෙත් වෙනස් කරන්න හදපු එකානේ බන් ඕකා..නොදකින් :angry:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේ පාරත් වයඹ 2/3න් දිනවමු
    11.gif

    Be honest my friend .., hithata ekagawa wada karanna .. Hurda shshiya hamadetama wada lokui:yes:

    Ratak wikunala kana salli dirawannae naha yalu, ita wada hondai thamanga gedera thiyena toilet wala kadan kana eka