ලංකාවේ ඉන්නෙත් අනිත් රටවල වගේ කුලී හමුදාවක්. ඔය එකෙක්වත් නිකං වද කරේ නෑ.
ලෝකේ අනිත් කිසිම රටක ජනතාව නොකරපු විදිහට අපි උන්ට දෙවියන්ට වගේ සැලකුවේ.
ඒකට කරපු කළගුණ සැළකීම තමා මේ.
බත්බැලයෝ වෙනවා නෙවි. දැන් වෙලා ඉවරයි. එකෙක්වත් මැරෙන්නේ නෑ. අපි සිහින ලෝකවල හිටියට එහෙම මැරෙන උන් දැන් නෑ. සත්‍ය එකයි.
කැරැල්ලක් ගහන්න කොන්දක් තිබුනොත් ලොකු දෙයක්.
අනිවා මචන්.. මේ මිනිස්සු ගැන නම් විශ්වාසයක් තියන්න අමාරුයි..
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල


kohomath muge pukata bahinne barrel size ewa thamai..



හොනස්ට් පුටේ, උඹලගේ පැත්තටත්, ඔය වගේ වතුර ප්‍රශ්නයක් ඈවිල්ලා, උඹලටත් පාරට බහින්න සිද්ධ වෙන තත්වයක් ආවොත්, එදාට උඹලට මල්ටි බැරල් ගැහුවට කමක් නැද්ද දන්නේ නෑ......?? :ඌ::රොල්ලෙයෙස්: