මොනවද_මේ_ටුට්ටලා_මේ_කරන්නේ?

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
රත්තරං;21312450 said:
මාශා අල්ලාහ්.. කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ??:):)

ජෝක් නෙමෙයි සිරාවට දුකයි බං මේවා මෙහෙම විනාස කරනකොට. අපිට කොච්චර වටිනවද මේ වාහන. හැමදාම ඉන්දියන් මලකඩ තමා අපිට :dull::(
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජෝක් නෙමෙයි සිරාවට දුකයි බං මේවා මෙහෙම විනාස කරනකොට. අපිට කොච්චර වටිනවද මේ වාහන. හැමදාම ඉන්දියන් මලකඩ තමා අපිට :dull::(

    අනාත ජීවිත බන්... ඔය සව්දි ඩුබායි සයිට් වල බලපන්. 2006/7හමර් යන්නේ දිරාම් රියාල් 20000යි උපරිම.. රුපියල් ලක්ශ 8යි:(
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඇස් දෙකෙන් සජීවීව දැක ඇති නිසා අදහසක් දාන්න හිතුනා

    ඕකුන්ට ඕවා වටිනාකමක් නැහැ. මාසෙ පඩියෙන් හතරෙන් එකක් වත් වටිනාකමක් වාහන වලට නැහැ. අනික තෙල් ලීටරයක් රියාල් 0.75ක් විතර වෙන්නේ ....

    ඔය මහ එවුන්ට වඩා හපන් ළමයි...කකුල් දිග ඇතිනම් රෑට වාහන අරන් පාරවල් වලට එනවා...මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා අවු 8, 9 වයසෙ උන්. ඇවිත් වැඩ දානවා...Drift කරනවා අරවා මෙවා වැඩ ... ඉතිං මුංට ළමා කාලෙ ඉඳලම වාහන නතිං....
     
    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara

    :shocked: