කැරි සක්කිලි පොන්න තම්බි. ඕකුන් මේ ලෝකෙන් හැඳිගෑවිලා යන්නෙ නෑනෙ අම්මප
කැරි සක්කිලි පොන්න තම්බි. ඕකුන් මේ ලෝකෙන් හැඳිගෑවිලා යන්නෙ නෑනෙ අම්මප
වාහනන් කමක් නෑ ! මුන් මනුස්ස ජීවිතේක වටිනාකමක් දන්නැති කාලකන්නි සෙට් එකක්නෙ!
රත්තරං;21312450 said:මාශා අල්ලාහ්.. කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ??![]()


ජෝක් නෙමෙයි සිරාවට දුකයි බං මේවා මෙහෙම විනාස කරනකොට. අපිට කොච්චර වටිනවද මේ වාහන. හැමදාම ඉන්දියන් මලකඩ තමා අපිට![]()

ඇස් දෙකෙන් සජීවීව දැක ඇති නිසා අදහසක් දාන්න හිතුනා
ඕකුන්ට ඕවා වටිනාකමක් නැහැ. මාසෙ පඩියෙන් හතරෙන් එකක් වත් වටිනාකමක් වාහන වලට නැහැ. අනික තෙල් ලීටරයක් රියාල් 0.75ක් විතර වෙන්නේ ....
ඔය මහ එවුන්ට වඩා හපන් ළමයි...කකුල් දිග ඇතිනම් රෑට වාහන අරන් පාරවල් වලට එනවා...මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා අවු 8, 9 වයසෙ උන්. ඇවිත් වැඩ දානවා...Drift කරනවා අරවා මෙවා වැඩ ... ඉතිං මුංට ළමා කාලෙ ඉඳලම වාහන නතිං....

වාහන තියන්නෙ මල් වගේ තියගන්න නෙමේ
aththa kathaawa.. mama munge thawa video dakala thiyanawa minissunwa yata karan yanawa.. a wagema waahana peralila athule inna un kaali walata kadi kadi visi wenawa.. kaalakanni.. stunt karanna wunath piliwelak thiyanawa..