මොනවා කන එකද හොද නැත්තෙ ?

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මං මාර විදියට චිකන් ලිවර් එකයි චිකන් ගිසාර්ඩ් එකයි කන්න පුරුදු වෙලා.මං දන්නවා ඒක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා.
    මට ඕනි වඩාත්ම අහිතකර එක අනිත් ඔප්ශන් එක දාලා කන එක නවත්තන්න.
    මොකක්ද කරන්න ඕනි.
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මං මාර විදියට චිකන් ලිවර් එකයි චිකන් ගිසාර්ඩ් එකයි කන්න පුරුදු වෙලා.මං දන්නවා ඒක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා.
    මට ඕනි වඩාත්ම අහිතකර එක අනිත් ඔප්ශන් එක දාලා කන එක නවත්තන්න.
    මොකක්ද කරන්න ඕනි.
    suicide
     
    • Sad
    Reactions: asela1

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මං මාර විදියට චිකන් ලිවර් එකයි චිකන් ගිසාර්ඩ් එකයි කන්න පුරුදු වෙලා.මං දන්නවා ඒක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා.
    මට ඕනි වඩාත්ම අහිතකර එක අනිත් ඔප්ශන් එක දාලා කන එක නවත්තන්න.
    මොකක්ද කරන්න ඕනි.
    attatama hodai ban kana eka, benefits godai. eth uba awul ahana nisa itin liver wadiyen kawama case eka vitamin A wadiwela ube liver ekata case wenna puluwan, gizzard wala cholesterol, fat nisa hoda na.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    පෝක් කන්න පටන් ගත්තොතින් මොකද?
    ඒවයෙ තෙල් කෑලි වල රසට කිට්ටුවෙන්නවත් බෑ චිකන් ලිවර් වලට
    ආස නෑ.ගෙදරට ගේන්න දෙන්නෙත් නෑ
     
    • Sad
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පෝක් කන්න පටන් ගත්තොතින් මොකද?
    ඒවයෙ තෙල් කෑලි වල රසට කිට්ටුවෙන්නවත් බෑ චිකන් ලිවර් වලට

    මමත් පෝක් වල තෙල් කෑල්ලත් එක්කයි කන්නේ මස් කෑල්ල විතරක් කනවද වඩා රසයි එතකොට.
     
    • Like
    • Love
    Reactions: NRTG and RottenCOLT

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මමත් පෝක් වල තෙල් කෑල්ලත් එක්කයි කන්නේ මස් කෑල්ල විතරක් කනවද වඩා රසයි එතකොට.
    ඔවු
    හැබැයි කොල්ටරෝල් වලට නං හොඳ නැහැ
    මම ගිය අවුරුද්දෙ අන්තිම ටිකේ නිතරම කෑව, අවුරුද්ද අන්තිමේ මෙඩිකල් ටෙස්ට් එකේ කොලස්ටරෝල් පට්ටෙටම නැගලා. දැන් ආයෙ අඩු කරලා රිපෝට් එකක් අරං ගන්න කල් ගෙදර ගෙනත් කන්න බැරි සීන් එකක් තියෙන්නෙ.

    චිකන් වලත් ගිසාඩ් කෑලි නං මම කන්නෙ නැහැ හැබැයි ලිවර් වල නං ටෙක්ස්චර් එකට මම හරි ආසයි කටේදිම දියවෙලා යනනවානේ, මාලු වල උනත් ලිවර් එක සිරා
    පෝක් වල නං ලිවර් එකේ මහ ජරා රහක් තියෙන්නෙ
    ලිවර් නං චිකන් තමයි මම හිතන්නෙ රසම. බීෆ්/මටන් දෙකේ ලිවර් කාල නැහැ කොහොමද දන්නෙ නැහැ ඒක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,290
    26,796
    113
    Kandy
    මම දන්න විදිහට ලිවර් එකේ තමා සතාට දෙන බෙහෙත් බැරලෝහ වස විස ඔක්කොම තැම්පත් වෙන්නේ.ලිවර් විතරක් එකටු කරලා කෑවා කියන්නේ ඒවගෙන් විශාල ප්‍රමානයක් ඔයාගෙ ශරිරෙටත් ඇතුලු වෙනවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම දන්න විදිහට ලිවර් එකේ තමා සතාට දෙන බෙහෙත් බැරලෝහ වස විස ඔක්කොම තැම්පත් වෙන්නේ.ලිවර් විතරක් එකටු කරලා කෑවා කියන්නේ ඒවගෙන් විශාල ප්‍රමානයක් ඔයාගෙ ශරිරෙටත් ඇතුලු වෙනවා
    boru ban. yakka puttunge theory tama owa. ekak tama broiler chicken kiyanne beheth gahala newe hadanne. un wenama breed ekak. beheth gahala hadana un newe. anik eka unge liver wala toxic ewa tiyenawa kiyana eka. dekama boru ban
     
    • Like
    • Wow
    Reactions: RottenCOLT and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    boru ban. yakka puttunge theory tama owa. ekak tama broiler chicken kiyanne beheth gahala newe hadanne. un wenama breed ekak. beheth gahala hadana un newe. anik eka unge liver wala toxic ewa tiyenawa kiyana eka. dekama boru ban
    මේ ලංකාව යකෝ

    මෙහේ හාල් වල කැඩ්මියම්
    තිරිඟු වල ඇෆලටොක්සීන්..

    කුකුලට කොහෙන්ද හොඳ කෑම 😄
    කවුරු ටෙස්ට් රිසර්ච් කරනවාද 😅
     
    • Like
    Reactions: Ryan08