suicideමං මාර විදියට චිකන් ලිවර් එකයි චිකන් ගිසාර්ඩ් එකයි කන්න පුරුදු වෙලා.මං දන්නවා ඒක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා.
මට ඕනි වඩාත්ම අහිතකර එක අනිත් ඔප්ශන් එක දාලා කන එක නවත්තන්න.
මොකක්ද කරන්න ඕනි.
attatama hodai ban kana eka, benefits godai. eth uba awul ahana nisa itin liver wadiyen kawama case eka vitamin A wadiwela ube liver ekata case wenna puluwan, gizzard wala cholesterol, fat nisa hoda na.මං මාර විදියට චිකන් ලිවර් එකයි චිකන් ගිසාර්ඩ් එකයි කන්න පුරුදු වෙලා.මං දන්නවා ඒක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා.
මට ඕනි වඩාත්ම අහිතකර එක අනිත් ඔප්ශන් එක දාලා කන එක නවත්තන්න.
මොකක්ද කරන්න ඕනි.
ආස නෑ.ගෙදරට ගේන්න දෙන්නෙත් නෑපෝක් කන්න පටන් ගත්තොතින් මොකද?
ඒවයෙ තෙල් කෑලි වල රසට කිට්ටුවෙන්නවත් බෑ චිකන් ලිවර් වලට
attatama hodai ban kana eka, benefits godai. eth uba awul ahana nisa itin liver wadiyen kawama case eka vitamin A wadiwela ube liver ekata case wenna puluwan, gizzard wala cholesterol, fat nisa hoda na
ගනං වැඩිනෙmutton liver kanna. chiken kanna epa
WTF මෑන්ගිසාඩ් මරු බන් සමහර වෙලාවට අමුවෙනුත් කනවා. ඒ තරම් ඇබ්බැහි වෙලා.
පෝක් කන්න පටන් ගත්තොතින් මොකද?
ඒවයෙ තෙල් කෑලි වල රසට කිට්ටුවෙන්නවත් බෑ චිකන් ලිවර් වලට
ඔවුමමත් පෝක් වල තෙල් කෑල්ලත් එක්කයි කන්නේ මස් කෑල්ල විතරක් කනවද වඩා රසයි එතකොට.
boru ban. yakka puttunge theory tama owa. ekak tama broiler chicken kiyanne beheth gahala newe hadanne. un wenama breed ekak. beheth gahala hadana un newe. anik eka unge liver wala toxic ewa tiyenawa kiyana eka. dekama boru banමම දන්න විදිහට ලිවර් එකේ තමා සතාට දෙන බෙහෙත් බැරලෝහ වස විස ඔක්කොම තැම්පත් වෙන්නේ.ලිවර් විතරක් එකටු කරලා කෑවා කියන්නේ ඒවගෙන් විශාල ප්රමානයක් ඔයාගෙ ශරිරෙටත් ඇතුලු වෙනවා
මේ ලංකාව යකෝboru ban. yakka puttunge theory tama owa. ekak tama broiler chicken kiyanne beheth gahala newe hadanne. un wenama breed ekak. beheth gahala hadana un newe. anik eka unge liver wala toxic ewa tiyenawa kiyana eka. dekama boru ban