මොනවා ලිව්වද මන්දා..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලීන නිර්මාණයක්.. ඔබට හොඳ හැකියාවක් තියෙනවා.. ඉතාම සංවේදියි.. දිගටම ලියන්න.. ඔබට ජය.. :yes::)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබට සෝ තැවුල් නොම වේවා,.. :dull::dull:

    කමක් නැද්ද ? :angry:

    remix කවි!

    :rolleyes:;);) :cool:
    11.gif
     

    Nohim Ys

    Well-known member
  • කවියක් ලියන්ඩයි මම මේ වෙහෙසෙන්නේ....
    පරිගනකයේ ඉදිරිපිටයි දගලන්නේ....
    එනමුත් කිසිත් නෑ මගෙ මතතකෙට එන්නේ...
    කුමකින් කුමක් ලියමිද සිත විමසන්නේ...


    Oya tika nam supiri.... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියක් ලියන්ඩයි මම මේ වෙහෙසෙන්නේ....
    පරිගනකයේ ඉදිරිපිටයි දගලන්නේ....
    එනමුත් කිසිත් නෑ මගෙ මතතකෙට එන්නේ...
    කුමකින් කුමක් ලියමිද සිත විමසන්නේ...


    Oya tika nam supiri.... :D

    :D :rofl:
    11.gif