ඔබට සෝ තැවුල් නොම වේවා,..![]()

remix කවි!


කාලීන නිර්මාණයක්.. ඔබට හොඳ හැකියාවක් තියෙනවා.. ඉතාම සංවේදියි.. දිගටම ලියන්න.. ඔබට ජය..![]()

කවියක් ලියන්ඩයි මම මේ වෙහෙසෙන්නේ....
පරිගනකයේ ඉදිරිපිටයි දගලන්නේ....
එනමුත් කිසිත් නෑ මගෙ මතතකෙට එන්නේ...
කුමකින් කුමක් ලියමිද සිත විමසන්නේ...
Oya tika nam supiri....![]()
monaaaa liyalada manda
aiyooo mee hondata hitiya sankapaalata mokada unee![]()


මේකනම් කොත්තුවක් වගේ මචෝ...
යකෝ මේකේ නැති මගුලක් නෑ නේ...

ලියන්ඩ එකක් නැතුව ඉන්නකොට නිකං ලියලා දැම්මා බං.. 