මොනවා වෙයිද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් සූර්ය ග්‍රහනය බැලූවෙ x-ray කාඩ් එකකින් , කලුවරෙ ගෙ ඇතුලෙ ඇවිදිද්දි පූසව පෑගිලා ඌ මගෙ කකුලත් හැපුවා, මට දැන් ෆොන් එකෙ අකුරු පෙන්නෙත් නෑවගෙ, ඔලුවත් රිදෙනවා, කක්කත් බරයි වගෙ, මන් කැට්මෑන් කෙනෙක් වගෙ වෙනස්වෙයි ද යාලුවනෙ :sorry:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    lol matath x-ray card eken bala bala iddi card eka ehe mehe una poddak.. direct awa sunligh eka eheta. dan nikan mool wage.. penne nathuwa giya yako.... :( anda wei da...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uba Gay wenawa :yes:
    pQiag1ZctYyQAtcb27VX_AndrewMarttila1oberon.jpg

    As deka wenswei kiyla hithnwa
    lol matath x-ray card eken bala bala iddi card eka ehe mehe una poddak.. direct awa sunligh eka eheta. dan nikan mool wage.. penne nathuwa giya yako.... :( anda wei da...
    Moll unanam ikmnta athe gahapan
    Shukranu Kati gahila naharawala hirawela maruna ape paththe ekek :sorry:
    gon katha kiyanna epa , lat ekata palayan issarala :lol:

    Ba Agata harina wage
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Onnathiwei
    Uta ledak na ehema

    උඹට නෙමේ පූසට. උඹට ගානක් නෑ උඹව කාල පූසට පිස්සු හැදෙයි කියල බෙහෙත් විදින්න යන්න කිව්වෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පූසට අවසන් කටයුතු ලෑස්ති කරපන්. ඌ ඉවරයි තෝ වගේ අපතයෙක්ව හැපුවනම්. :(