මොනවා හිතේවිද මන්දා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොනවා හිතේවිද මන්දා

    මෙන්න මේ වගේ ගෙදරක හවස 5 ඉඳං ඊට පස්සෙන්දා උදේ 8 වෙනකන් තනියම ඉන්න කියලා කිවුවොත් කියන්න බලන්න අවන්කවම මොකද කරන්නේ කියලා. ගේ මැද්දට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක දෙයක් මේ ගෙදර කරන්ට් එකත් මහින්ද මහත්තය කපලා කියලා හිතන්නකෝ.

    උත්තර දෙන්නා බලන්න.

    haunted-house-halloween-16050692-1280-800.jpg


    haunted-house-after-dark-23483034-500-349.jpg


    02haunted-house.jpg


    Haunted_House_by_AreYoU.jpg


    Haunted_house_of_Carterton_by_KiwisUnite.jpg


    Haunted-House-halloween-16050647-1280-800.jpg


    hauntedhouse.jpg


    මොනවා හරි තියෙන දෙයක් මටත් දීගෙන යන්න. උඹල හොල්මන් වලට බය වෙලා මගේ රෙප් කපන්න එපා හොඳේ.
     
    • Like
    Reactions: blue_in_rio

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පොඩි කාලේ ගත්ත ආතල්නෙ.. හොඳවයින් බෝතල් 2,3කුයි ජොයින්ට් 2, 3කුයි දෙනවනම් සතියක් හරි ඉන්නම්. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොඩි කාලේ ගත්ත ආතල්නෙ.. හොඳවයින් බෝතල් 2,3කුයි ජොයින්ට් 2, 3කුයි දෙනවනම් සතියක් හරි ඉන්නම්. :P
    :rofl:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :oo:අනේ අම්මෝ.... මේ ගෙවල් ටික දැක්කහමයි මතක් උනේ. පුළුවන් නම් බලපං මේ මූවි එක. සමහර විට අපේ කට්ටිය මේක බලල ඇති.
    Monsters House
    5HXUe7v.jpg

    http://www.youtube.com/watch?v=qEaT6fNGOHw
     
    Last edited: